ආබාධයට ලක්ව අසරණ වූ මට අර්ජුනලා එදා සැලකූ &#35

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ආබාධයට ලක්ව අසරණ වූ මට අර්ජුනලා එදා සැලකූ &#35

ආබාධයට ලක්ව අසරණ වූ මට අර්ජුනලා එදා සැලකූ හැටි මතකයි
ටෙස්ට් පිටියෙන් සමුගත් මාලිංග කියයි
Lasith_Malinga_589053.jpg

වසර 2008 දී තම පාදයේ ආබාධය මතුවී අසරණව සිටි අවස්ථාවෙදී එදා ක්‍රිකට් පරිපාලනය භාරව සිටි අර්ජුන රණතුංග මහතා ඇතුළු ක්‍රිකට් නිලධාරීහු කොන්ත්‍රාත් මුදල් ගෙවීම නවතා, අහක බලා සිටීම ජීවිතයේ කටුක අත්දැකීමක් වූ බව ටෙස්ට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග ගාලු මුවදොර හෝටලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

දකුණු දණහිසේ පවතින ආබාධය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී උත්සන්න විය හැකි නිසා එක් දින හා විස්සයි – 20’ තරග අංශ දෙකෙන් පමණක් ක්‍රීඩා කිරීම ලසිත් මාලිංගගේ බලාපොරොත්තුව වී ඇත. “ටෙස්ට් ක්‍රිකට් ගහලා නැවැත ආබාධයක් ආවොත් එක්දිින හා විස්සයි – 20 ක්‍රීඩා කිරීමත් අහිමි වෙනවා. මට ආබාධයක් වුණාම කවුරුත් මට නෑ. මගේ එකම රැකියාව ක්‍රිකට් පමණයි. 2008 ආබාධය මුල්වරට ආවාම එදා සිටි ක්‍රිකට් පරිපාලකයන් මා දිහා බැලුවේ නෑ. මගේ කොන්ත්‍රාත් ගිවිසුම පවා නැවැත්තුවා. ඒ අත්දැකීම මගේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන දෙයක්.” මාලිංග පැවැසීය.
 
ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අර්ජුන gana kiyala thibune nane ban mu?:eek:
    සමුගැනීමට හේතුව අසාධාරණයක් - ලසිත් මාලිංග කියයි.
    -----------------------------------
    ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ගත් තීරණයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හිටපු පරිපාලකයන් ගත් ඇතැම් කි‍්‍රයාමාර්ගද හේතු වූ බව ලසිත් මාලිංග පවසනවා. කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ලසිත් මාලිංග මේ බව පැවසුවේ. ආබාධයකට ලක්ව කී‍්‍රඩාවෙන් ඉවත් සිටි 2008 වසරේද...ී තමන්ට ලැබිය යුතුව තිබූ කි‍්‍රකට් ආයතනයේ කොන්ත‍්‍රාත්තුව එවක කි‍්‍රකට් පරිපාලකයන් විසින් අහිමි කෙරුණු බවයි ලසිත් මාලිංග වැඩිදුරටත් පැවසුවේ. 2008 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපතිත්වය දැරුවේ අර්ජුන රණතුංග මහතායි.
    මේ වන විට අතුරු කමිටුව වෙනස් වී ඇති නිසා වත්මන් පරිපාලනය සම්බන්ධයෙන්ද ඇත්තේ අවිශ්වාසයක්දැයි මාධ්‍යවේදියකුු ලසිත් මාලිංගගෙන් ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් ලසිත් මාලිංග පැවසුවේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණා මැදිරි එළියටද බිය වන බවයි.
     
    :yes:

    Arjuna kamathi naha wena kenek WC eka ganna ekata
    eka nisa kalin idalama lankawe cricket kanna wada karala
     
    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    අපේ සුනිමල් සොහොයුරා කියන කතාවේ ඇත්තක් තියෙනවා.එදා මාලිංගව අර්ජුනලා කපලා එලියට දාලා තියෙන වෙලාවේ අපේ මහින්ද මහත්තයා මාලිංගව අරලිය ගහ මන්දිරයට ගෙන්වාගෙන එතුමාගේ පෞද්ගලික වෛද්‍යතුමා වෙන එලින්ත වයිට් මහතා ලවා ප්‍රතිකාර කරවලා මාලිංගව සුවපත් කරලා ක්‍රිකට් ටීම් එකට ගෙනවේ.
    අර්ජුනලා සලකන්නේ පවුලේ අයට විතරලු.

    :yes::yes: