සීගිරි-කාශ්‍යප
කාශ්‍යප කුමරුගේ පියා ධාතුසේන රජුය.... ඔහුට සොයුරියක සහ එක් සොයුරෙකු සිටියේය ඒ සංඝා දේවිය සහ මුගලන් කුමරුයි....
සංඝා කුමරිය මිගාරනම් සෙන්පතියෙකු සමග පෙමින් වෙලින... ධාතු සේන රජු එයට අකමැති වූයේ ඔහු අන් ආගමිකයෙකු නිසාය... එහෙත් සංඝා මිගාර විවාහපත්විය... මිගාරගේ මවද ඔවුන් සමගම එකට විසුවේය...
සංඝා කුමරිය ඔවුන්ගේ ආගමට හරවා ගැනීමට නැන්දනිය මහත් වෙහෙසක් ගත්තාය එහිදී රන්ඩු සරුවල්ද ඇති විය.. කෙසේ හෝ දිනක් තම නැන්දනියගේ දඩුවමකින් සංඝා කුමරිය තුවාල ලැබුවාය මෙය දැන ගත් ධාතුසේන රජුගේ රාජ උදහසට ඔවුන් ලක්විය...
අවසානයේ නැන්දනිය නිරුවත් කොට පුලුස්සා මරා දැමීමට රජු නියෝග කලේය..
මෙයින් රජු හා වෛර බැදි මිගාර සෙනෙවියා නුවරින් පලා ගියේය... ඔහු කාශ්‍යප කුමරු හා එක්ව ඔහුගේ සිත බිදවා... රජුගේ රාජ්ය්ය පැහැර ගත්තේය...
එයින් නොනැවතුන ඔහු මුගලන් කුමරුට දීමට ධාතුසේන රජු ධනය රැස්කර ඇති බව පවසා..ඔහු මරා දැමීමට කුමන්ත්‍රණය කලේය... ඔහුගේ අදහස සපල විය
ධාතුසේන රජු සිටුවා පස්ගසවා මරණ ලදි...
මේ අතර මුගලන් කුමරු කාශ්‍යපට විරුද්දව සටන් වැදීමට සේනා රැස් කිරීමට ඉන්දියාවට යන ලදි... ඔහුගෙන් දරුණු ආක්‍රමණයක් වෙතැයි බියවූ කාශ්‍යප රජු තම බලකොටුව සීගිරි කුල මත ඉදි කලේය...
මුගලන් කුමරු පෙරලා ලංකාවට පැමිනෙයි..
එහෙත් කාශ්‍යප රජු සිය දිවි නසා ගනියි...

Macho, ada anith paththenda nagittee.....?? 
ගොඩක් වටිනවා 