සියලුම එළකිරි සාමාජිකයන් වෙතට !!!!!!
සියලුම එළකිරි සාමාජිකයන් වෙතටයි ඕගොල්ලෝ එළකිරි සම්මාන උළෙලට ගොඩක් උනන්දුයි කියල දන්නවා එත් සමහර අය ඒ ගැන වැඩි උනන්දුවක් නැති පාටයි
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න මන හ්තුව මෙහෙම වැඩක කරන්න පොඩි පෝරමයක් පුරවල තම තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ වටිනා ත්‍රඩ් එකක් ගැන විස්තර අපිට බාර දෙන්න මෙච්චරය් කරන්න තියෙන්නේ අපි හදල තියෙනවා කණ්ඩායම් 5ක් ඒ ඒ විනිසුරු කරුවන්ට අදාළ විනිශ්චයත් එක්ක
ත්‍රඩ් එකේ නම :
ත්‍රඩ් එක දාපු කෙනාගේ නම :
ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
ත්‍රඩ් එකේ ලින්ක් එක :
මෙන්න මේ ටික ඉස්සරහින් ඔබගේ වටිනා නාම යෝජනාව බාරදී මේ කටයුත්ත සාර්ථක කරගනීමට සහෝයෝගය දක්කවන්න
උදාහරණයක් ලෙස මේ විදිහට පුරවන්න
ත්‍රඩ් එකේ නම : සිංහ රාජදානිය
ත්‍රඩ් එක දාපු කෙනාගේ නම : Djram
ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක
ත්‍රඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1063910
මේ තියන්නේ අදාල කාණ්ඩායම් ගැන දැක්වෙන ත්‍රඩ් එක GO
ඔබට වැඩි නාම යෝජනා බාර දීමට ඇත්නම් ඒ ඒ GROUP එකට ගොස් යෝජනාව බාර දෙන්න

mun tika missing wage 