නාම යෝජනා බාරගැනීම

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
නාම යෝජනා බාරගැනීම

එළකිරි වෙබ් අඩයවිය අලලා කෙරෙ.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.
වැඩසටනෙහි නාම යෝජනා බාර ගැනීමේ 2011.04.29 වන දින දහවල් 12.00 ට අවසන් වන බව මෙමගින් සියලුම එළකිරි සාමාජිකයන්ට දැනුම් දේ :yes: :yes:


SECOND EDIT


නොසිතු විදිහට මට මෙහි නාම යෝජනා බාර ගැනීමට ලබා දී තිබෙන කාලය වැඩි කරන මෙන් බොහෝ එළකිරි සාමාජිකයන්(-රෙප් දීලා කුණුහරපෙන් බැනලා & හොඳින් කාරුණිකව ) ඉල්ලා සිටි බැවින් මෙහි කාලය තව දවසකින් එනම් 2011.04.30 රාත්‍රී 12.00
දක්වා දිගු කල බව මෙයින් දැනුම දේ එමෙන්ම විනිසුරුවන්ට වඩා සාර්ථක විනිශ්චයක් ලබා දීමට නාම යෝජනා බාරගත් දිනයේ සිට දවස් දෙකක් ලබා දීමට තීරණය කළෙමු එමෙන්ම ඒ ඒ ඉසව් සඳහා POLL එක ඒ ඒ ඉසව් වල අවසානයේ ඉදිරිපත් කිරීමට නියමිතය මේ කල දැමීම ගැන සමහර එළකිරි සාමාජිකයන් කල කිරෙනු ඇත එහෙත් ඔවුන්ගෙන් මා සමව ඉල්ලා සිටින්නෙමි
තවද මේ සති අන්තයේ එනම් මේ සෙනසුරාදා හා ඉරිදා යන දිනයන්හිදී POLL දෙකක් පැවැත්වේ එනම්
01. වසරේ ජනප්‍රියම එළකිරි සාමජිකයා
02. වසරේ ජනප්‍රියම එළකිරි සාමාජිකාව

යන POLL දෙක පැවැත්වේ ...

මා දන්නා පරිදි සමහර විනිසුරු කරුවන් තමන්ගේ විනිශ්චය අවසන් කර තිබුනද සමහර විනිසුරුකරුවන් තවම එහි ගණනයන් කරමින් පවතී කෙසේ වෙතත් අපගේ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ උපරිමය මේ සඳහා ලබා දෙමින් පවතී ............

එම නිසා තමන්ගේ නාම යෝජනා හැකි පරිදි පහත ත්‍රඩ් එකට ගොස් ඒ ඒ ඉසව් වෙත ලබා දෙන්න
ලින්ක් එක :
http://www.elakiri.com/forum/showthread.php?t=1118819


ඔබ සියලු දෙනාගේම අදහස් , යෝජනා , චෝදනා සියල්ල මෙහි සඳහන් කර යන්න :yes: :yes:
 
Last edited:
  • Like
Reactions: sayo

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    අපෙ වැඩ කිඩ ගැන
    අපිම කියන්න ඕනද බං??
    ;)

    අපි කියන්න ඕනද අපිවත් තෝරගන්න කියල :eek:

    කොහොමද ඉදිරිපත් වෙන්නේ ?
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අපෙ වැඩ කිඩ ගැන
    අපිම කියන්න ඕනද බං??
    ;)

    අපි කියන්න ඕනද අපිවත් තෝරගන්න කියල :eek:

    කොහොමද ඉදිරිපත් වෙන්නේ ?



    එහෙම නැහැ තමන් මේකට දාපු හොඳ ත්‍රඩ් අදාල විනිසුරුවන්ගේ ත්‍රඩ් වල මේ විදිහට දාන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1118819


    me thiyenne form eka :



    ත්‍රඩ් එකේ නම :

    ත්‍රඩ් එක දාපු කෙනාගේ නම :

    ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :

    ත්‍රඩ් එකේ ලින්ක් එක :

    මෙන්න මේ ටික ඉස්සරහින් ඔබගේ වටිනා නාම යෝජනාව බාරදී මේ කටයුත්ත සාර්ථක කරගනීමට සහෝයෝගය දක්කවන්න


    උදාහරණයක්‌ ලෙස මේ විදිහට පුරවන්න

    ත්‍රඩ් එකේ නම : සිංහ රාජදානිය

    ත්‍රඩ් එක දාපු කෙනාගේ නම : Djram

    ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක

    ත්‍රඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1063910