William~&~Kateගේ~කලින්~පෙම්වතියන්~පෙම්වතුන්~ටික
JESSICA (JECCA) CRAIG, 28
ANNA SLOAN, 28
CARLY MASSY-BIRCH, 27
ROSE FARQUHAR, 27
RUPERT FINCH, 32
ඔන්න ඔහොම තමයමේ දෙන්නට කලින් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ඉදල තියෙන්නේ.Kate නම් එයාගේ පළමු පෙම්වතා WILLEM MARXට එයාලගේ හෙට තියෙන මංගල්‍යට ආරාධනා කරලලු
.RUPERT FINCH එක්ක Kate යාලු වෙලා ඉන්න කළේලු William කුමාරයට Kate ගැන හිතිලා තියෙන්නේ.ඊට පස්සේ Kate RUPERT FINCH ව අත ඇරලා William කුමාරය එක්ක යාලු වෙලා.
ඔන්න ඔහොමලු මේ ලෝකේ හැම තැනම වෙන්නේ.

මම මේක පරිවර්තනය කරපු එකක්.ඒක හින්ද වැරදි තියෙන්න පුළුවන්.වැරදි තියෙනවා නම් කියන්න සතුටින් බාර ගන්නවා.

ඔන්න කට්ටිය දන්නවා ඇති නේ හෙට තියෙන ලෝකෙම මංගල්‍ය ගැන.මමත් මේ ආසාවෙන් තමයි ඉන්නේ ඒක බලන්න.
ඔන්න දැන් මම කියන්න හදන්නේ තිරය පිටිපස්සේ කතාවක්.මෙච්චර සුන්දර දවසකට කලින් දවසේ මේ වගේ දේවල් දාන්න හොදත් නෑ තමයි.
ඒත් මට හම්බ උන හින්ද ඔන්න දානවා.ඔන්න කට්ටියම බලාගන්න William කුමරයාගෙයි Kate ගෙයි කලින් හිටපු පෙම්වතියො සහ පෙම්වතුන්.

මුලින්ම William කුමාරයාගේ පෙම්වතියො ටික.

DAVINA DUCKWORTH-CHAD, 32
1999 දී තමයි මේ දෙන්නගේ ආදරේ පටන් අරන් තියෙන්නේ.මෙයාගේ අම්ම ඩයනා කුමරියගේ නැදයෙකුත් වෙනවලු.තව මෙයාගේ සහෝදරයා මාලිගාවේ මුරකාරයෙක් ලු. දැන් නම් මෙය බැදලා නිව්න්නුත් ඉන්නවලු.මෙයාගේ wedding එකට William කුමාරයයි Harry කුමාරයයි දෙන්නම ගිහිල්ල.

NATALIE HICKS-LOBBECKE, 31
Beaufort Polo Club කියන club එකේදී තමයි මේ දෙන්නව හම්බ වෙලා තියෙන්නේ.මෙයාගේ තාත්ත හමුදා නිලදාරියෙක්.එයා ටෙනිස් වලටයි නෙට්බෝල් වලටයි ගොඩක් දක්ෂයි ලු.දැන් මෙයත් බැදලා ඉවරයි.එක ළමයෙක් ඉන්නවලු මෙයාට.හැබයි මෙයාගේ wedding එකට නම් William කුමාරයට ආරාධනා කරලා නෑලු.

JESSICA (JECCA) CRAIG, 28
මේ දෙන්නව හම්බ වෙලා තියෙන්නේ 2000 2001 කාලේදී තමයි.මෙයාගේ අම්මල කෙන්යාවේ ඉන්න හින්ද මෙයත් ගොඩක් අප්‍රිකාවේ ලු ඉන්නේ.මෙය නම් තවම බැදලා නෑ.දැනට මෙය සාහිත්‍ය සම්බන්ද රැකියාවක් කරනවලු.මෙය සහ William කුමාරය තවමත් ගොඩක් හොද යාලුවොලු.

OLIVIA HUNT
මෙය තවමත් William කුමරයගේයි Kate ගෙයි හොදම යාලුවොලු.මේ තුන්දෙනා එකට ski කරන්නත් යනවලු.

මෙය තවමත් William කුමරයගේයි Kate ගෙයි හොදම යාලුවොලු.මේ තුන්දෙනා එකට ski කරන්නත් යනවලු.

ARABELLA MUSGRAVE, 28
2001 St Andrews යන්න කලින් summer එකේදී තමයි මෙය එක්ක William කුමාරය යාලු වෙලා තියෙන්නේ.මෙයට William කුමාරයව හම්බ වෙලා තියෙන්නේ එයාගේ යාලුවෙක් මාර්ගයෙන්.

ANNA SLOAN, 28
මෙයාව William කුමාරයට හම්බ වෙලා තියෙන්නේ Edinburgh Uni දී. William කුමාරය 2004 අගෝස්තු මාසය මෙය එක්කලු හිටියේ.

CARLY MASSY-BIRCH, 27
St Andrews ආවට පස්සේ William කුමාරයාගේ පළමු පෙම්වතිය තමයි මෙය.මෙය දිහා ඒ කාලේදී හැම කොල්ලම වහ වටිළලු හිටියේ මෙය අදින හිර ඇදුම් හින්ද.මෙයාට finest first-year bottom කුසලනෙත් හම්බ වෙලා තියෙනවලු.

ROSE FARQUHAR, 27
මෙය William කුමාරයව පොඩි කලේ ඉදන්ම අදුරනවලු.දැන් මෙයා ගායකවක්ලු.තවම මේ දෙන්න ගොඩක් හොද යාලුවොලු.
මේ තියෙන්නේ Kate ගේ කලින් ප්‍රේමවන්තයෝ ටික.
WILLEM MARX, 28
මෙයා තමය Kate ගේ පලවෙනි පෙම්වතා.මේ දෙන්න club එකක බිලා නටල taxi එකක යද්දී ගත්තු ෆොටෝ එකක් තියෙනවා. ඒ තමයි මේ.

RUPERT FINCH, 32
Kate St Andrews එනකොට මෙය අවසාන වසරේ සිසුවෙක්ලු එකේ. දෙන්නගේ ආදරය අව්රුද්දක් විතර තිබිල තියෙනවා.මෙයත් දැන් බැදලා.තවම Kate සහRUPERT FINCHගොඩක් හොද යාලුවොලු.