Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Sihala Piyasa (Sinhala Literature Forum)
>
Nisadas saha Kaavya
සුබ පතිමිද මා
Tweet
Thread Tools
Display Modes
(#
1
)
Nimsha21
Member
Posts: 58
Join Date: Feb 2011
සුබ පතිමිද මා -
04-30-2011, 03:48 AM
දෛවය සරදම් රුදුරු ඇයි මෙතරම්...
කලක් මා එක්කල..
පෙම් කරපු ඔහු...
අද ත් වෙන කෙනෙකු හා
පෙමින් බැදුනද...
නොහැගෙනා සිත්තම නම්...
බැදුනේ ඇයි නුඹ..
සොහොයුරිය මෙන් ලගින් හිදි
මා මිතුරියම සමගින්...
මා සමග නුඹ...
පියවර තැබුව
මං මාවත්..
ඇය සමග
නොහදුනනා සේ ...
ඇවිද යන්නේ කෙලෙසක දැයි...
වටහා ගන්නේ මා කෙලෙසින්...
හිත තැලු නුඹටත්...
ලගින් හිද සොරා ගත් ඇයටත්..
නොහැකි වුවද..
සුබ පතිමිද මා...
නොම වැටහෙන්..
Nimsha21
View Public Profile
Send a private message to Nimsha21
Find all posts by Nimsha21
(#
2
)
silentsahan
Senior Member
Posts: 5,170
Join Date: Apr 2010
Location: piyawi lokeye sita... (***Thanks for who told me ....... .... .... )
04-30-2011, 12:12 PM
silentsahan
View Public Profile
Send a private message to silentsahan
Find all posts by silentsahan
(#
3
)
silentsahan
Senior Member
Posts: 5,170
Join Date: Apr 2010
Location: piyawi lokeye sita... (***Thanks for who told me ....... .... .... )
04-30-2011, 12:24 PM
නංගි ඔය මේ කියල තියන කරනවට ගැලපෙන නිසයි මේ සින්දුව දැම්මේ..
එත් ඔය වගේ දෙයක් උනාම මේ වගේ සින්දු අහ අහ තව තවත් ඒ සිදුවීම
ගැන හිතන ඒක නෙවේ කරන්න ඕන.මට තේරෙනවා ඔය ගොඩක් දුකින් ඇත්තේ
එත් ඒ දුක තමන් විසින්ම නැවත නැවත මතක් කරන ඒක කරන්න හොද නැහැ.
ඔයාට පාලනය කරගන්න බරුවම මතක් වෙනවා නම් ඉස්සෙල්ලම ඔය අස වෙන දෙයක්
, සෙල්ලමක් වගේ දෙයක් කරන්න.පුළුවන් තරම් පිරිස ඉන්න තැනක ඉන්න, තනියම
හිතන්න ඉඩක් හැදෙන විදිහට ඉන්න.ඒ වගේ දෙයකිනුත් මග අරව ගන්න අමාරුනම් මනෝ උපදේශක
කෙනෙක් හම්බෙන්න ඉක්මනටම.නැත්නම් ඔයාවත් නොදැන ලෙඩ වෙනවා ඔය..
මම මේ ටික කිව්වේ මම ගොනා වගේ ඇර සින්දුව දාපු නිසා.පස්සේ මට හිතුන ඒක දාපු එකෙන්
වරදක් උනවත්ද කියල..
සමහර විට ඔය ඒ සිද්දිය අමතක කරලා හොද විනෝදෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්.මම දැම්මේ මේක
බලන අනික් යටත් වැදගත් වේවි කියලයි..කොහොම හරි අන්තිමටම කියන්න තියෙන්නේ
අපි ආදරේ කරන අය නෙවේ වටින්නේ අපිට ආදරේ කරන අය විතරයි, විතරමයි.....
silentsahan
View Public Profile
Send a private message to silentsahan
Find all posts by silentsahan
(#
4
)
HellGirl
Senior Member
Posts: 768
Join Date: Apr 2011
Location: Below Earth
04-30-2011, 04:37 PM
hithata wadena kaviyak sis...lassanai
HellGirl
View Public Profile
Send a private message to HellGirl
Find all posts by HellGirl
(#
5
)
Harsh7046
Senior Member
Posts: 2,544
Join Date: Dec 2009
Location: Colombo
04-30-2011, 04:52 PM
Wooow Fattane
Harsh7046
View Public Profile
Send a private message to Harsh7046
Find all posts by Harsh7046
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.07523
seconds with
6
queries