වසරේ සරාගී ත්රඩ් සපයන්නා ( Sexiest Threader Of The Year )

වසරේ සරාගී ත්‍රෙ


  • Total voters
    94
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    වසරේ සරාගී ත්රඩ් සපයන්නා ( Sexiest Threader Of The Year )

    වසරේ සරාගී ත්රඩ් සපයන්නා ( Sexiest Threader Of The Year )​

    side_oscar.jpg




    එළකිරි.කොම් හි 2010-2011 වසරේ සරාගී ත්රඩ් සපයන්නා ( Sexiest Threader Of The Year ) තේරීමට ( එළකිරි සම්මාන උළෙලට සමගාමීව ) විනිශ්චය මණ්ඩලය විසින් ඉහත සඳහන් නම් නිර්දේශ කර ඇත .. මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමු ..​

    විනිශ්චය මණ්ඩලය
    Samantha567
    madurangaIT
    tharinda76
    urajdrlk
    Inshaffadhil


    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    Thushky1993

    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 05 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    # මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ ජනාදරය දිනා ගත් අපේක්ෂකයා තේරීමයි .


    වැඩි විස්තර සඳහා >>


    මේ අයගෙන් කෙනෙක්ව අපි වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තොරා ගමුද....?? එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ව යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!! ​


    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! ;) :D :yes: :) ​