නුඹේ පෙමට පිටුපෑවට මං කොච්චර අසරණයිද....
කෙල්ලන් මගේ රෙප් කැපීම හේතුවෙන් මෙය ඉවත් කරන ලද බව කරුණාවෙන් සලකන්න.......
මම කෙල්ලෙක් මට ලියපු කවියක් දැම්මා මේකේ...
ඒක දැකලා මළ පැනපු කට්ටයක් මගෙ රෙප් කපලා..
ඒකෙ අයිතිය මගෙ කියලා මම හොඳටම දන්නවා..
එහෙම වෙලත් මගෙ රෙප් කැපවේ ඇයි...
මම කාටවත් එහෙම බලූවැඩ කරලා නැහැ....
ආයේ කවදාවත් කිසිම කොල්ලෙකුට මේ වගේ බලූ වැඩ කරන්න එපා...
රෙප් කපපු අයටයි මේ කිව්වේ..
මට රෙප් දීපු අයට මේක අදාළ නැහැ හොඳේ...
ආයෙනම් මම ත්රෙඩ් දාන්නෙ නැහැ....
මම එළකිරියෙන් යනවෝ.....

Last edited: