මේකත් බලලම ඉන්න!
මම මේ පින්තූර සම්බන්ධයෙන් අදහස් දක්වන්න යන්නෙ නෑ,.
මිනිස්සුන්ගෙ පිලිගැනීමට ලක් වෙලා ඉන්න මෙවන් පුද්ගලයින් ජන මාධය හමුවේ මෙලෙස හැසිරීමේදි වෙන්නේ කුමක්ද කියා ඔබලාගේ අදහස් දක්වන්න..
දුම් පානය නවත්ත ගන්න බැරුව ඉන්න අය නම් කියයි මේ මිනිස්සුන්ට අයිතියකුත් නැද්ද ඕන තැනක ඔහොම හැසිරෙන්න කියලා.. ඒත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. හ්ම්ම්...
මේ පින්තූර සම්බන්ධයෙන් ඔබලාගේ අදහස් දක්වන්න..