වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි

Prothean

Member
Apr 25, 2011
866
93
0
වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි



වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි



වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි ඔය ගොල්ලන්ට මේකෙන් බලාගන්න පුලුවන්.
මේක පොඩ්ඩක් කාලය ගතවෙන වැඩක් නමුත් සමාන්‍යය විදියට කරනවට වඩා ආකර්ශනීයවු පෙනුමක් මෙමගින් ලබාගන්න පුලුවන්.
මේ සදහා පහත ඇති පින්තුරයන්හි සදහන් අදියරයන් අනුගමනය කරන්න.

මුලින්ම සදහන් වන්නේ කොහොමද වින්ඩෝස්වල ආරම්භක පෙනුම වෙනස් කරන හැටියි
ඒ සදහා රන් කියන වින්ඩෝඑක ;ස්ටාර්ට් -> ගිහිල්ලා ලබාගන්න

දැන් වින්ඩෝස්වල තිබෙන රෙජිස්ට්‍රි එක ගැනීම මගින් මෙම කොටසට එන්න පුලුවන්

48d003060106d49f733c9d05518b898adfe40f8d02ca64f5c6078a484d1704566g.jpg


එහි තිබෙන අගය තිබෙන්නේ 16 පාදයේ අගයක් ලෙසයි 0 තිබෙන්නේ නම් එය 1 කර
C:\Windows\System32\oobe\info\backgrounds
වෙත යන්න ඊට පස්සේ තමන්ට කැමති පින්තුරය තෝරගෙන මෙම ස්ථානයට කොපි කරගන්න
එහි නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න. මතක තබා ගන්න මෙම පින්තුරයේ
වර්ගය jpg/jpeg විය යුතුයි.

20c625edebe0fca6c323abc5c9390ec47b245d1ef4ef493138b7e5cf0e85cac76g.jpg

d6b27fb1849298b52b59f629449c46b58d4a924496b90c54d5962d0710801ee96g.jpg

5fefdd6c60bb49dd80cdb10bdfc0f1feb437d2a6642ac1a3119c55d4877980186g.jpg


ඊළගට තිබෙන්නේ වින්ඩෝස් එකහි තීම් එක වෙනස් කරන හැටියි. ඒ සදහා පහත දැක්වෙන අඩවියට ගිහිල්ලා
තමන්ට කැමති තීම් එකක් බාගත කරන්න. එයහි තිබෙන Extras\System files\Uxtheme Patch නම් ෆෝල්ඩර්
එකට ගිහිල්ලා දැන් එහි තිබෙන පැච් එක විවෘත කරගන්න එය ඔබගේ වින්ඩෝස් එකහි architecture එක අනුව තෝරා
ගතයුතුයි.


8f72698c2379fbc31f9bbd5aaa8f060d5e2e7b016284abe66559d8778aaf472b6g.jpg


දැන් තමන්ට අවැසි තීම එක C:\Windows\Resources\Themes නම් ස්ථානයට කොපිකරගන්න.

a9c20c9362fa0bcbbd8c24ed8ea95e9294d7db1ec9429fd40a9e86cab26bc8ce6g.jpg


http://www.mediafire.com/file/50aa9afxtf85f2f/System Files.rar
මෙහි ඇති ෆෝල්ඩර් එකෙහි ඇති Extras\System Files නම් ස්ථානයට ගමන් කර තමන්ගේ පරිගණකයේ එකෙහි
architecture එක අනුව explorer.exe නම් ෆයිල් එක තෝරාගෙන එය Windows ෆෝල්ඩර් එකමතට දමන්න./
ExplorerFrame.dll නම් ෆයිල් එක System32 නම් ෆෝල්ඩර් එකමතට දමන්න,

e9dc25914d7ec9338d3d3f7d825c7ca082e698ef8a0cbbd5ec0deddd143414d06g.jpg


එයට ප්‍රථමව මතක ඇතිව ExplorerFrame.dll/explorer.exe එකෙහි permission එක ඔබ ලබා ගත යුතුයි.
ඒසදහා ExplorerFrame.dll/explorer.exe එක රයිට් ක්ලික්
කර Security එකේහි කොටසට ගොස් ownership එක ඇඩ්මින් සදහා ලබාගතුයි. දැන් පරිගණකට restart කරගෙන

74a41c81250e5af2abeb711c39682654b7d30e603c83d38b796486ad37c2c1b66g.jpg

නැවත ඩෙස්ටොප් එක මතට ඇවිත් C:\Windows\Resources\Themes නම් ස්ථානයට ගොස් සුදුසු තීම් එක තොරාගෙන
එය රන්කරගන්න එවිට ඔබගේ තීම් එක වෙනස් වේවි.


58c6f589a7e8744fe4f59000802a060e3e0a4f314be933d05905d3e42d89b9ed6g.jpg


8abe8f8fea2a671ea30e80a8392d58f90a04da1f4913b5a848a36a622d3833546g.jpg



Some Themes

http://thedarkenedpoet.deviantart.com/art/Windows-7-Skull-Visual-Style-126019535
http://bobmat4.deviantart.com/art/Underoath-Theme-for-Windows-7-122846941
http://pegass.deviantart.com/art/Windows7-Black-Transparent-123343850
http://Freak180.deviantart.com/art/Aerosnap-7-Theme-103020607
http://Dr-Bee.deviantart.com/art/Desk-09-with-New-Windows-7-OS-109509668
http://soffl.deviantart.com/art/Heart-Windows-7-Theme-130132454
http://Arturik1988.deviantart.com/art/Theme-For-Winodws-7-131052342
http://Black-Energy.deviantart.com/art/Windows-7-OSX-112315861
http://J-MGraphics650.deviantart.com/art/Clean-Green-Windows-7-Theme-125017372
http://feliipetaumaturgo.deviantart.com/art/Windows-7-Simple-Black-Glass-127204771
http://phs2.deviantart.com/art/Natural-128087458
http://adrenalize81.deviantart.com/art/Screenshot-Waterbomb-Windows-7-103203923
http://fc00.deviantart.net/fs70/f/2010/108/8/0/Zune_QuickPlay_for_Win7_by_giannisgx89.rar


By Prothean
 
  • Like
Reactions: kellsupun

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    nevermind. at least you bumped it.

    naha naha oya mahansi wela karapu de agaya
    karanawa mama.ekata nikanma nikam hallu wela
    yanna dunna newe.mama inne hadissiyaka dan.
    ekai comment ekak damme naththe...
    anika elakiri eka thula BUMP kireema thahanam
    api kalata..:sorry::eek::(

    ok awasana washayen oyage Thread eka godak watinawa.digatama me wage liyanna yaluwa..
    ara marisi wada eke oyata pilithurak thiyanwa.
    ida labuna welawaka balanna..
    im off ta bed.
    Gud nit swt drms..:dull:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    saw someone made a thread regarding Windows 7 themes.
    and this would useful for people how to configure the Windows explorer to put those customized themes.
     

    Similar threads