තමාගේ පරිගණකයේ දෝෂ තමාම නිරාකරණය කර ගැනි&#
තමාගේ පරිගණකයට යම්කිසි උපකරණයක් වැරදිලෙස සබ්බන්ද කිරීමෙන් පරිගණකයේ දෝෂ ඇති විය හැකි ය.
එසේ වීමෙන් තමාගේ පරිගණකයට සම්බන්ධ වැදගත් කොටස් වලට හානි සිදුවුය හැක. Processor, Ram,
HDD සහ Motherboard වැනි උපකරණ වලට වේ.
"Boot Record Not Found" යන පනිවුඩය.
මෙහිදි කිවන්නේ පරිගණකය තව දුරටත් ඉදිරියට ක්‍රියාත්මය කරගෙන කාමය අවශ්‍ය දත්ත නැතිවිමයි.
මෙයට හෙතු විය හැකි කරැනු කිහිපයක්.
මෙහෙහුම් පද්ධතිය ඇත ඩිස්කය හදුනා නොමැති වීම.
මෙහෙහුම් පද්ධතියට අවශ්‍ය දත්ත නොමැති වීම. තමා අතින් හෝ වයිරස් මගින් හානි වී තිබීම.
මෙහෙහුම් පද්ධතියට ඇත ඩිස්කය වැඩනොකිරිම.
දෝෂ සමනය කිරීමට පිළියම්
මුලින්ම කේබල හරියට ප්ලග් වෙලාද යැයි බලන්න. මෙහෙහුම් පද්ධතිය ඇත ඩිස්කය එක නිවැරදිව හදුනාහෙන ඇති දැයි BIOS වැඩසටහන මගින් detect
කොට බලන්න. එසේත් නොමැතිනම් ඩිස්කය දැවී ගොස් තිබේ.
හාඩ් ඩිස්කය BIOS වැඩසටගනට detect කරහෝත් නැවත පරිගණකය සුපුරුදු පරිදි කියාත්මක කරන්න.
එසෙත පණිවුඩය දිස්වුහොත් මොහෙහුම් පද්දතිය නැවත ස්ථාපනය කරන්න.
එම පණිවුඩය නැවත නැවත පැමිනේනම් හාඩ් ඩිස්කයේ bad sectors නිසා විය හැක. මෙය යම් තාක් දුරට
සමනය කිරීමය ෆෝමැට් කොට පාර්ටිෂන් කිරීමෙන්ය.
"Memory Dumping" යන පනිවුඩය.
මෙහෙහුම් පද්ධතිය බුට් වූ පසු පරිගණකය මෙම තිරය දර්ශනය වේ. ඉන්පසු පරිගණක ස්ටක් වී රිස්ටාර්ට් වේ .
මෙම තත්වය ඇතිවන්නේ Ram දෝෂ නිසා ය.
හේතු කිහිපයක්.
වයිරස් ගාඩ් මගින් රැම් මතකය හහුරාගෙන තිබිම.
වෙනත් අභ්‍යන්තර උපකරණයක් මගින් රැම් මතකය වෙරදී ලෙස හහුරාගෙන තිබිම.(තමාගේ පරිගණකයට යම්කිසි උපකරණයක් සබ්බන්ද කිරීමේදී නිසියාකාරව සබ්බන්ද කරයුතුවේ.)
රැම් කාඩ් එකේ දෝෂ වීම.
VGA දෝෂ සහ ගත විම.
පරිගණකය ඉබේ රිස්ටාර්ට්.
වයිරස් ඇතුළුවීමට.
රැම් කාඩ් එකේ දෝෂ වීම.හෝ නැතහොත් මව්පුවරුවේ දෝෂ විය හැය.
පරිගණකයට ස්ටක් වීම.
මෙහෙයුම් පද්ධතිය ලෝඩ් වීමේ දි හෝ පරිගණකයේ වැඩ කරමින් සිටින අවස්ථා වලදී ස්ටක් වීම සිදුවේ.
හේතු කිහිපයක්.
ප්‍රෝසෙසරය ප්‍රමාණයට වඩා රත්වීම.(Over Heat).

මිට හේතුව සිසිලන පංකාව හොදින් ක්‍රියාත්මක නොවීම.සිසිලන පංකාව අක්‍රීය නම් අලුතෙන් එකක් යෙදීම සුදුසුය.
සිසිලන පංකාවේ සහ ඊට සම්බන්ධ හිට්සින්ක් එකේ දුහුවිලි ඇතිනම් හොදින් පිසදමන්න.මෙසේ
හේතු වලට පිළියම්
යෙදුවේ නැතිනම් ඔබගේ ප්‍රෝසෙසරය දැවීයාමය හැක.
VGA දෝෂ සහ ගත විම.
කාඩ් එක ගලවා එහි ඇති තබ පටි හොදින් පිරිමැදීමෙන් සමහක් විට මෙම දෝෂය මගහරවා ගත
හැක.
එසේත් නොමැතිනම් Drivers Update කිරිමෙන් මෙම දෝෂය මගහරවා ගත හැක.
වයිරස් ඇතුළුවීමෙන්.
වයිරස් ගාඩ් එකක් දැමිමෙන් මෙම දෝෂය මගහරවා ගත හැක.
හාඩ් ඩිස්කයේ bad sectors නිසා විය හැක. මෙය ෆෝමැට් කොට පාර්ටිෂන් කිරීමෙන් යම්තාක් දුරට සමනය කිරීමෙන්ය.
රැම් කාඩ් එකේ දෝෂ වීම-රැම් කාඩ් එක වැඩ කරත් එහි මතකයේ දෝෂ තිබීම.
BIOS හි සිදු කල වෙනස් කම් නොගැලපිම.
BIOS නැවත Load Set up Defaults දෝෂය මගහරවා ගත හැක.
මෙහෙයුම් පද්ධතිය මන්දගාමීව ක්‍රියාත්මක වීම.
වයිරස් ඇතුළුවී නිසා රැම් එක හරියට කියා නොකිරීම -වයිරස් ගාඩ් එකක් දැමිමෙන් මෙම දෝෂය මගහරවා ගත හැක.
රැම් කාඩ් එකේ දෝෂ වීම -වේගය වැඩි රැම් කාඩ් සහ වෙනත් රැම් කාඩ් සවිකිරීමෙන් වේගය වැඩිකිරීමට හැක.
BUS Speed නොගැලපීම - Processor, Ram වැනි උපකරණ වලට BUS Speed සමානව වීමෙන් පරිගණකයේ වේගවත් වේ.
හාඩ් ඩිස්කයේ වැඩිගනන්ක් භාවිතා වී තිබිම . Start Menu\Programs\Accessories\System Tools කිරීම අනව්ශ ගොනු ඉවත් වේ
හාඩ් ඩිස්කය fragment කිරීම. හාඩ් ඩිස්කයේ ගොනු පිලිවලකට සැකකිම. Start Menu\Programs\Accessories\System Tools\Disk Defragmenter
My Computer> Right Click > Manage > Disk Management
මෙහිදී වැඩි වෙලාවක් ගතවේ

Last edited: