ඔසාමාගෙන් පසු අල්-කයිඩා නායකත්වය කාටද ?
Ayman al-Zawahri ඉදිරියෙන්
ඇමරිකානු බුද්ධි අංශ විසින් පාකිස්තානයේදී සිදුකළ මෙහෙයුමකින් අල්- කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කිරීමෙන් පසුව එම සංවිධානයේ නව නායකයා පිළිබඳව මාධ්‍ය වාර්තා පළවන්නට පටන්ගෙන තිබේ.
මේ පිළිබඳව වාර්තා කරමින් රොයිටර් පුවත් සේවය පවසන්නේ බොහෝ දුරට අල්-කයිඩා සංවිධානයේ නව නායකයා වනු ඇත්තේ ඊජිප්තුවේ උපත ලැබූ වෛද්‍යවරයෙකු වන Ayman al-Zawahri නැමැත්තා බවයි.
අල්-කයිඩා සංවිධානයේ දෙවැනි අණ දෙන්නා ලෙස කටයුතු කළ හෙතෙම බින් ලාඩ්න්ගේ මෙන්ම අල්-කයිඩා සංවිධානයේ මහ මොළකරුවා ලෙසින්ද සැලකේ.
ඉහත ඡායාරූපයේ සිටින්නේ Ayman al-Zawahri නැමැත්තායි.
source