මට අද Dialog එකෙන් call කරලා...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මට අද Dialog එකෙන් call කරලා...


    මම දැන් අවරුදු 6 ක් විතර dialog තමා use කරන්නේ,කවදාවත් Dialog එකෙන් call කරලා නැ..

    කව්රු හරි දන්නවද මෙහෙම call කරන්නේ ඇයි කියල...
    මම බය වෙන්න ඕනිද ?:shocked::shocked::shocked:



    n63v5c.png

     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    සුදු මහත්තයා;10027325 said:
    ube bill ekaka mokakhari awlak tiyenawada ? mata dawasak call karala kiwwa bill eka overdue wela tiyenne. gewanna kiyala.

    Bill eke mokak hari awlak wenna athi
    na machan credit limit eka paninna tawa 1000k withara thiyenawa:no:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Ube mokak hari setting update ekak wenna ati. Mata nam kata karala tiyenawa one tarama. KaliduGayan karayegen ahanna.