කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

    ඉතින් යාළුවනේ කොහොමද?
    ගොඩ කාලෙකින් ත්‍රෙඩක් දාන්න බැරි උනා...:(:(
    ඒකට සමාවෙන්න ඕනි....:sorry::sorry:

    ඉතින් මං මේ කියන්න හදන්නේ ඔයාලට ඉතාම වැදගත් දෙයක්:yes::yes:

    අපි හැමෝම වගේ ආදරේ කරනවනේ
    නැතිනම් කරන්න බලාපොරොත්තු වෙනවා
    බහුතරයක් කැමති යෝජිත විවාහ වලට වඩා ආදරේ කරලා කසාඳ බඳින්න.....;);)(මාත් ඇතුලුව)
    ඉතින් අපි දිවා රෑ අපේ සහායිකාව හොයනවා....:sorry::sorry:


    අනේ බන්ස්ලා මං මේ ටිං ටිං ටෝක් අත අරිනවා හොදේ....:sorry::sorry:
    මට පුරුදු නෑ මේ වැදගත් ටෝක්....:eek::eek:


    එහෙනම් මෙහෙම පටන් ගමු
    ඉතින් අපි පැය 24 පුරාම කෑල්ලක් හොයනවා
    නින්දෙනුත් කෑලි හොයනවා
    අපිටත් ඉතින් එක එක විදිහේ කෑලි සෙට් වෙනවා එළි බැස්සාම
    අපිටත් තියෙන මෝලට කොහොම එකක්ද මොනවගේ එකක්ද කියලා බලන්නෑ...:no::no::no:
    අපිත් ලවු කරනවා ඉරාගෙනම
    අන්තිමට මොකක්හරි පුරස්ණයක් ආවාම
    කෙල්ල කියනවා
    අනේ අපි මේ සම්භන්දේ නවත්තමු අනේ...:cool:
    කියලා
    අපිට ඉතින් මල නහුතයයි...:growl::growl::growl:
    ඉතින් මේකට උත්තරයක් නැද්ද ඇත්තටම?
    මං තොපි සේරටම වාඩා වැඩිමල්(කීප දෙනයි මේකේ ඉන්නේ මට වඩා වැඩිමල් උන්)


    ඉතින් මචන්ලා මාත් ඔහොම කීපයකටම අහුනා බං
    මොකටද බොරු කියන්නේ....:sorry::sorry:
    විවිධාකාර කෙලි ඩයල්...:shocked::shocked:
    ඉතින් මං කල්පනා කලා කොහොමද කෑල්ලක් තමුන්ට හරියටම ගැලපෙන්නේ කියලා හොයාගන්නේ කියලා
    මං හිතන්නේ මට හම්බුනා බං...:yes::yes::yes:

    ඇත්තටම කෙල්ලක්ගේ ඇත්තම පිළිවෙල ඇත්තම ස්වරෑපේ පේන්නේ
    කෙල්ලට නහුතෙට තද උනාම බං...:yes::yes::yes::shocked:
    ඒක තමයි ඇත්ත
    නැතිනම් උන් ඉන්නේ අහිංසක කැරැක්ටර් එකක...:lol::lol::lol::lol:

    මේක අපි කරලා බලන්න ඕනි සිරාවටම අපි ඒකිට ලවු කරන්න කලින්
    මොකක්හරි ලොකු මාතෟකාවක් අල්ලගෙන තර්කයක් ඇදල ගනින් ඒකිත් එක්ක
    තර්ක කරගෙන කරගෙන ඉස්සරහට පලයන්
    ඒකි දෙන උත්තරයි ඒකිගේ දෙන අදහස් වලිනුයි අපිට හොදටම හිතාගන්න පුළුවන් ඩයල් එකේ තරම...:yes::yes:
    උඔ කියන ඒවාට කිසිම විදිහකට ඒකි කියන ඒවාට ගැලපෙන්නේ නැතිනම්
    අන්න ඒකි උඔට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ...:no::no:
    අනිවා පස්සේ උඔට දුක එනවාමයි..:yes::yes:
    බාගෙට බාගයක් ගැලපෙනවනම් අපිට හිතන්න පුළුවන් ඒකි ගැලපෙනවා ඒත්
    නොගැලපෙන තැනුත් තියනවා කියලා...:yes::yes::nerd:
    ඒකි උඔ කියන ඒවා එක පාරම අනුමත කලානම් අන්න කෙල්ල උඔට හරියනවා...:yes::yes::yes:
    මේක මචන් එක මාතෟකාවක් විතරක් ඇදගෙන කරලා නිගමනය කරන්න එපා
    ඔය ඒකි හම්බෙන්න ගියාම නිකන් කථා කරන වෙලාවට බලපල්ලා
    එක එක මාතෘකා ඇදලා ගනින් කථාවට
    ඒකරලා බලපන් මොනාද දෙන උත්තර කියලා
    උඔලාට මේක විශේෂයෙන්ම කියන්න ඕනි
    ඒ වෙලාවට උඔලා සංවේදී වෙන්න එපා:no::no::no:
    මුළු මීටරේම තියාගනින් කෙලින්:yes::yes::cool:
    ඒ කියන්නේ මොලෙන් කල්පනා කරපන්:):)
    නොතේරුණොත් අහපන් ඇයි එහෙම කිව්වේ කියලා....:yes::yes:
    කරලා බලාපල්ලාකෝ
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.....:yes::yes::yes:



    සැයු....

    බැඳපු උන් සහ ලවු එක මාස 6කට වඩා වැඩි උන් මේක කරලා බලන්න යන්න එපා
    එහෙම කරලා පවුල් කැඩුනොත් මමනම් වගකියන්නෑ ඕන්
    අනිත් එක තර්ක කරන්න බය වෙන්න එපා
    උඔට එයා ඇත්තටම ආදරේනම්
    කවදාවත් මේ වගේ කථාවක් ඇදලා අරගෙන කථාකලා කියලා දාලා යන්නෑ
    බලපල්ලා කොච්චර හොදද නරකද කියලා
    ගැලපෙනවද නැද්ද කියලා....
    අපි ගියා....:):):):):):)


    දළදා සමිදු සරණයි.....!!!!!!
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ආලය බීඩියකි
    එය උරන්නා මෝඩයකි
    කෙරවල් ගිනිගොඩකි
    අන්තිමට අලු ගොඩකි

    කියලා තමා කියන්න වෙන්නේ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම කෙල්ලක්ගේ ඇත්තම පිළිවෙල ඇත්තම ස්වරෑපේ පේන්නේ
    කෙල්ලට නහුතෙට තද උනාම බං...
    ඒක තමයි ඇත්ත
    නැතිනම් උන් ඉන්නේ අහිංසක කැරැක්ටර් එකක...


    කියලා වැඩක් නෑ මැක්සා කතාව .... :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අපි හැමෝම වගේ ආදරේ කරනවනේ
    නැතිනම් කරන්න බලාපොරොත්තු වෙනවා
    බහුතරයක් කැමති යෝජිත විවාහ වලට වඩා ආදරේ කරලා කසාඳ බඳින්න.....;);)(මාත් ඇතුලුව)



    අනේ පල බොරු කියන්නේ නැතුව :lol::lol::P