මම දැක්කා ගොඩක් යාලුවෝ ෆේස්බුක් එකේ එක එක විදියේ උදව් ඉල්ලලා තියෙනවා
....මේ ත්රෙඩ් එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ දේවල් වලට උදව් කරන්න
වගෙම... ෆේස්බුක් එකේ අලුත් අංග මෙන්ම ගොඩක් අය නොදන්න දේවල් බෙදා හදා ගන්න...හැමෝම එකතුවෙලා අපි දන්න දේවල් බෙදා ගනිමු.

සැ.යු - ෆේස්බුක් ගිණුම් හැක් කිරීම පිළිබද ගැටලු ඉදිරිපත් නොකරන්න