කලාත්මක ඇස....!

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
කලාත්මක ඇස....!

ඔබට කලාත්මක චින්තනයක් ඇත්නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.....

මේ චීත්‍ර දෙස සිතින් බලන්න... බැලූ බැල්මට අතාත්වික දර්ශනයක් වුවත්, සිතින් දකින ඔබට මෙය තාත්වික අදහසක් ගෙනෙයි......

මා දු‍ටු දෙය‍ට වැඩි දෙයක් ඔබට දැකිය හැකියි..... ඒ ඔබේ විචාරයයි......










































































































මෙයින් ඔබ තෘප්තිමත් වූවා නම් මෙම පිංතූර පිලිබදව ඔබේ අදහස් ප්‍රකාශ කරන්න......

මාගේ වෙනත් ලිපි

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 1)

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 2)

 
  • Like
Reactions: hansa1018 and s.a.s

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
wow machan ape anagathya thamaye oya thienne 2012 ta passe

එක ඔයාගේ විචාරය.... මට ඒ ගැන මුකුත් කියන්න බෑ...

ඒත්......


extinction+study.jpg


මේ පින්තූරය ගැන මගේ අදහස නම්.....

සත්වයන්‍ටත් මිනිස්සුන්ට මෙන්ම ජීවත් වීමට අයිතියක් ඇති බව....
හෝ එසෙත් නොමැති නම්
ලොක විනාශයෙදි මුහුදු ජලයෙන් ලෝකයම ගිල ගන්නා බව.....
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එකාපාරටම තේරුමක් හිතාගන්න අමාරුයි.. :confused: අර අනාගතේ මිනිස්සු සත්තු වගෙ වෙනව කියන එකද තියෙන්නෙ?
 

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක


meka nam kohoma beluwath eka deyai hitenne....:confused:;)

මවන්ලා මෙහෙම කිව්වට තරහා වෙන්න එපා ඔයාලට අදාල පින්තූර‍ය ඕක නෙමෙයි මේක....

tulips.jpg


Edited:- මේක පිළිබද මගේ විචාරය තමයි "මිනිසුන් කාම අශාවන් ඉටු කර ගැනීම උදෙසා කුනු ගොඩවල් පසු පස හඹා යෑම"
 
Last edited:

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මවන්ලා මෙහෙම කිව්වට තරහා වෙන්න එපා ඔයාලට අදාල පින්තූර‍ය ඕක නෙමෙයි මේක....

    tulips.jpg


    Edited:- මේක පිළිබද මගේ විචාරය තමයි "මිනිසුන් කාම අශාවන් ඉටු කර ගැනීම උදෙසා කුනු ගොඩවල් පසු පස හඹා යෑම"
    :growl::growl: ube as penne nedda ban??
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    එක එක පින්තුර ගැන වෙනම කතා තමයි තියෙන්නේ.
    මේ පින්තුරේ නම් මිය ගිය ගණන හරියටම කියන්න මිනී ඔලු ටික අරන් එන කෙනෙක් වගේ.
    එහෙම නැත්නම් අනාගතයේදී මිනි ඔලු වලටත් හොද ඉල්ලුමක් එනවා කියනවා වගේ.
    Good post bro…nice collection.
    rep denna barilu...
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    i like this picture machan..gathiyak tiyenawa :) eth mokakkda meken adahas wenne :nerd:


    anagathedi podi euntath lamai hambawenawa kiyana eka

    ඔව් ඇත්තෙන්ම ඊට සමාන අදහසක් තමයි මටත් දැනුනේ.....

    "ළමුන් ගැබ් ගැනීමට තරම් දැනුම හීන වී ගිය සමාජයක් ඇතිවන බවත් මළ දරු උපත් වැඩි වන බවත්"


    :growl::growl: ube as penne nedda ban??

    මගේ ඇස් හොදට පෙනෙනවා... ඔයගෙ ඇස් නම් අන්ධ බව මට දැනෙනවා

    එක එක පින්තුර ගැන වෙනම කතා තමයි තියෙන්නේ.
    මේ පින්තුරේ නම් මිය ගිය ගණන හරියටම කියන්න මිනී ඔලු ටික අරන් එන කෙනෙක් වගේ.
    එහෙම නැත්නම් අනාගතයේදී මිනි ඔලු වලටත් හොද ඉල්ලුමක් එනවා කියනවා වගේ.
    Good post bro…nice collection.
    rep denna barilu...

    පේනවද පසුතලය ‍ඒකෙ තියෙන්නේ විනාශ වූ පරිසරයක් ස්භාවධර්මය විනාශ කරන මිනිසුන්ව ස්භාවධර්මය විසින්ම විනාශ කරන බව.... තව ලොකු අදහසක් ඇති මට තේරෙන්නේ එච්චරයි... සිනාසුනු කාන්තාවගේ අදහස මට තේරෙන්නේත් නෑ
     

    harsha.perera

    Well-known member
  • එක ඔයාගේ විචාරය.... මට ඒ ගැන මුකුත් කියන්න බෑ...

    ඒත්......


    extinction+study.jpg


    මේ පින්තූරය ගැන මගේ අදහස නම්.....

    සත්වයන්‍ටත් මිනිස්සුන්ට මෙන්ම ජීවත් වීමට අයිතියක් ඇති බව....
    හෝ එසෙත් නොමැති නම්
    ලොක විනාශයෙදි මුහුදු ජලයෙන් ලෝකයම ගිල ගන්නා බව.....
    :yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාර PICTURES ටිකක් පිස්සු හැදෙනවා
    මේවා දැක්කම මට මතක් උනෙ අර කොසොල් රජතුමා දැක්කලුනෙ සිහින සතක් අන්න ඒවගෙ තමා
    මෙ පින්තුර විග්‍රහ කරන්න නම් දවසකුත් මදිවෙයි
    කෙටියෙන් මට මෙහෙම හිතෙන්වා
    මිනිසා සොයාගන යන දියුනුව කියන මුලාව නිසා යම් දවසක මිනිසාම විනාශ වන බව
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මගේ ඇස් හොදට පෙනෙනවා... ඔයගෙ ඇස් නම් අන්ධ බව මට දැනෙනවා



    [/QUOTE]
    :baffled: mageth thama as nam hodata penawa sahodaraya..any way man meken printout1k gaththa yaluwekta denna....:)
    starry+night.jpg
    menna meka.thank for this post.....