සැබෑවක් නොව නිමාවක්....
සිහින දකින්නෙක්ය
ඔබ
භාග්‍යවන්තයෙක් විය
එහෙයින්
ඔබ සිහින දකින අයුරු
මට කියාදුන මැනවි
ඒ සියළු සිහිනයන්
මට දෙන්න හැකි වේ නම්
හද ගැබේ ඔබේ
ලතාව ගීතයක් වගේ
මියුරු ගීතවත් බවෙන්
ඈත එපිට
නිල් වළාවන්
සේද පටක් සේ රුගෙන
සුළැගිල්ලේ දවටා
මැවිය හැකිය
විෂ්මයක්
ඒ ලතාව
ඒ රිද්මය
සිත් කළුය
එමෙන්ම
ස්වප්නයන්ද ඔබගේ.....















සිහින දකින්නෙක්ය
ඔබ
භාග්‍යවන්තයෙක් විය
එහෙයින්
ඔබ සිහින දකින අයුරු
මට කියාදුන මැනවි
ඒ සියළු සිහිනයන්
මට දෙන්න හැකි වේ නම්
හද ගැබේ ඔබේ
ලතාව ගීතයක් වගේ
මියුරු ගීතවත් බවෙන්
ඈත එපිට
නිල් වළාවන්
සේද පටක් සේ රුගෙන
සුළැගිල්ලේ දවටා
මැවිය හැකිය
විෂ්මයක්
ඒ ලතාව
ඒ රිද්මය
සිත් කළුය
එමෙන්ම
ස්වප්නයන්ද ඔබගේ.....


















