පරිගණකයේ දෝෂ හදුනා ගනිමු
පරිගණකයේ දෝෂ හදුනා ගනිමු ........

1) දෝෂ හගවන අංක රටා හදුනා ගනිමු - පොදු දෝෂ අංක රටා කීපයක් මෙසේය ...
* 02x= - බල සැපයුම
* 1xx= - පද්ධති පුවරුව , මතකය , බැටරිය , නව උපාංග ආදිය.
* 2xx= - මතකය
* 3xx= - යතුරු පුවරුව
* 17xx= - හාඩ් ඩිස්කය හෝ ඩිස්ක් කන්ට්‍රොලරය .
* 18xx= - PCI අනුවර්තකය .
* 74xx= - VGA වීඩියෝ කාඩ් පත
* 30xx= - නෙට්වර්ක් ඇඩප්ටරය.
* 86xx= - මවුසය
2) නාද මගින් දෝෂ හදුනා ගැනීම .
පරිගණකය පණගැන්වෙන අවස්ථාවේ නැගෙන බීප් නාදයෙන් දෝෂ හදුනා ගත හැකිය......
*AMI බීප් කේත* .
1) කෙටි 1 ක් - පද්ධති මතක අලුත්වීමේ හැකියාවක් නැත .. /මදර්බෝඩ් එකේ ඇති දෝෂයක් .
2) කෙටි 2 ක් - මතකය/මෙමරි සම්බන්ද ගැටලුවක් .
3) කෙටි 3 ක් - ඉහත විස්තර කල හේතුවම විය හැක .
4) කෙටි 4 ක් - සිස්ටම් ටයිමරය නිසි පරිදි වැඩ නොකරයි . අබවින් අලුත් මදර්බෝඩ් එකක්
අවශ්‍යය ........
5) කෙටි 5 ක් - සි.පි.යු . එක ක්‍රියාත්මක නොවේ .... මෙය සි.පි.යු එකේ / මදර්බෝඩ්
එකේ දෝෂයක් හගවයි ....
6)කෙටි 6 ක් - යතුරු පුවරුව සම්බන්ද ගැටලුවක් ....
7) කෙටි 8 ක් - වීඩියෝ කාඩ් එක සම්බන්ධ ගැටලුවක් ...
8 ) දිග 1 ක් හා කෙටි 3 කින් නාද වන බීප් නාදයෙන් කියවෙන්නේ - මතකය සම්බන්ද ගැටලුවක්
සම්බන්ධවය ...........
9) දිග 1 ක් හා කෙටි 8 කින් නාද වන බීප් නාදයෙන් කියවෙන්නේ - වීඩියෝ කාඩ් බුරුල් වී
නැතිනම් එය දෝෂ සහගත එකක් බවය .......
PHOENIX හා Award බීප් කේත පිළිබද ව ත් මම පසුව කතා කරන්නෙමි ......

:)

Last edited: