ElaKiri Community
Downloads
(#1)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,204
Join Date: Oct 2009
Love කුලුදුල් පෙම - 05-07-2011, 05:29 PM

ඔන්න උබලා හෑමෝම ලව් කතා දානවනේ..........මමත් මගේ කුලුදුල් ලව් ඒක කියන්ඩ යන්නේ .....ඔන්න නුවර පැත්තේ කතාවක්....මම ගියේ ජනප්‍රිය පාසලකට....ඉස්කොලේ නම කිව්වොත් ඉස්කෝලෙට හරිනෑ...... ඔන්න 2008 මමත් 9 වසරට ආපු ගමන් අපේ ගෙදර අක්කට, අම්මට ඔන උනා ක්ලාස් කියලා ජාතියකට යවන්ඩ.....අක්කා සැහෙන්ඩ උනන්දුයි වැඩේට......මට නං වහක්......ඔන්න මතක් කරගනිල්ල කෝ මොන්ටි සෝරි යන පලවෙනි දවසේ...බෑ කියාගෙන අඩ අඩ හොටු කදුලු පෙරාගෙන අම්මගේ අතේ එල්ලීගෙන යන විදිහ....ඔය විදිහට අලුතෙන් දාන්ඩ යන විද්ය්‍යාව ක්ලාස් ඒකට ගියා.......ක්ලාස් ඒකට යන කොට අම්මා ආවොත් නෝන්ඩිය........මම අම්මව මගින් හරවලා යව්වා....අක්කට තියෙන උනන්දුවට ක්ලාස් කාර්ඩ් ඒහෙමත් කලින්ම ගෙනල්ලා..
අෆ්ෆා ක්ලාස් ඒකේ සෙනග මම විතරද කොහෙදෝ ක්ලාස් යන්නෑතුව ගෙදර ඉදපු එකා......
පිස්සු හැදෙනවා.....ඔන්න ක්ලාස් කියන ඒව්වගේ ටික්කෝ ඉන්නව නේ.......මම ගියපු ඒකේ තඩි ටික්කියක් හිටියා....ඒකිගෙන් මම ක්ලාස් කාර්ඩ් ඒක දීලා අලුතෙන් ආවේ කොහෙද ක්ලාස් ඒක කියලා ඇහුවට පස්සේ ඒකි නම්බර් එකක් කියලා දකුනට ගිහින් වමට යන්ඩ bla bla...
පන්ති කාමර 30 විතර තියෙනවා ඔක්කම......යන්තං ඔං නම්බර් ඒකට කාමරය හොයා ගත්තා...ඔන්න කොල්ලා පොර වගේ ක්ලාස් කාමරයට යන්ඩ හදනකොට ක්ලාස් ඒක ඇතුලේ.....
අප්පේ ගෑනු රේදි හෝදනවා ඉතිං කියලා වැඩක්නෑ.....සද්දේ.....දොර බාගෙට වහලා ....කොල්ලා ගට ඇරගෙන දොරලගට ගියා....කවදා කාපු ටකරංද...... ඈතුලට යන්ඩ ගට මදි...අනික් පැත්ත හැරුනා අප්පට සිරි කෙල්ලෝ ටිකක් එනවා ක්ලාස් ඒකට මම ඇස් දෙක වහගෙනන
දොර ඇරියා...අඩියක් දෙකක් තියලා ඉස්සරහට ගිහින් ඇස් ඇරියා........අනේ මට පන නෑ වගේ ඉහ මොලේ රත් වෙලා ගියා...ක්ලාන්තයේ මුලික ලෂන පහල උනා...... මම අක්කටවත් මෙච්චර බය නෑ.......කෙල්ලෝ ටිකකට මෙච්චර බය උනාමයි......යකෝ මුන් ඔක්කම මියට පිම්බා වගේ.....ඔක්කමලා කතාවල් නතර කරලා ලොකේ අන්තිම පිරිමි සතා දැක්ක පලවෙනි දවස වගේ බලාගෙන හිටියා තප්පර 30ක් විතර,කෙල්ලෝ 40ක් විතර හිටියා....මම වටපිට බැලුවා බල්ලෙක් වත් නෑ පිරිමි සතෙක්ට....මම එතනම තිබ්බ පුටුවේ ඉදගත්තා නෙවෙයි ඉද ගැනුනා...මට නං ෂුවර් නෑ පන්තිය හරිද කියලා.කෙල්ලෝ ඔක්කම හොරෙන් කුසු කුසු ගානවා.....
අඩේ මේ පන්තිය මැහුම් ගෙතුම් ඒකක්ද කොහේදෝ.... මම ඒනකොට දෑක්කා මුල සිට සරලව මෑහුම් ගෙතුම් මාස 3න් කියලා බොඩ් ඒකක්.....අර තඩිච්චි මට වැරදි පන්තියක්දෝ කියලා තියෙන්නේ.....ඒහෙනං වස නොන්ඩිය....

ඉතුරු ටික හෙට.....බොසාට අහු උනොත් ලව් ඉලව් වෙනවා


Reply With Quote
(#2)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,204
Join Date: Oct 2009
05-07-2011, 05:31 PM

වැරදි ඇති වචන වල ගනන් ගන්ඩ එපා....පලවෙනි ලව් එක නේ......
Reply With Quote
(#3)
Old
ufo218's Avatar
ufo218 ufo218 is offline
Senior Member
ufo218 will become famous soon enoughufo218 will become famous soon enough
 
Posts: 1,575
Join Date: Oct 2010
Location: hamathanama innawa anywhere
Send a message via Skype™ to ufo218
05-07-2011, 05:34 PM

waiting for next chapter bro
Reply With Quote
(#4)
Old
cspmaxx's Avatar
cspmaxx cspmaxx is offline
Senior Member
cspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to all
 
Posts: 12,528
Join Date: Feb 2007
Location: පැය 3.5 කලියෙන්
Send a message via Yahoo to cspmaxx Send a message via Skype™ to cspmaxx
05-07-2011, 05:40 PM

එල එල ඉතුරු ටිකත් දාපන්
Reply With Quote
(#5)
Old
chanakamanjula's Avatar
chanakamanjula chanakamanjula is online now
Senior Member
chanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to behold
 
Posts: 14,697
Join Date: Aug 2007
Location: ඇයි එන්නද
Send a message via MSN to chanakamanjula Send a message via Yahoo to chanakamanjula Send a message via Skype™ to chanakamanjula
05-07-2011, 05:57 PM

hina kala marenva ban
Reply With Quote
(#6)
Old
gaiya#1's Avatar
gaiya#1 gaiya#1 is offline
Senior Member
gaiya#1 is on a distinguished road
 
Posts: 209
Join Date: Jan 2011
05-07-2011, 06:04 PM

Reply With Quote
(#7)
Old
Sweet Kitty's Avatar
Sweet Kitty Sweet Kitty is offline
Junior Member
Sweet Kitty is an unknown quantity at this point
 
Posts: 26
Join Date: Mar 2011
05-07-2011, 06:34 PM

nice story...digatama liyanna
Reply With Quote
(#8)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,204
Join Date: Oct 2009
05-09-2011, 07:55 AM

aniwa danawa ...ithuru kalla liyana gaaman....poddak indo iwasala....
Reply With Quote
(#9)
Old
gimhanmax gimhanmax is offline
Senior Member
gimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the rough
 
Posts: 502
Join Date: Mar 2008
05-09-2011, 08:07 AM

ekmanata dapan yako...........
Reply With Quote
(#10)
Old
sesara sesara is offline
Senior Member
sesara is just really nicesesara is just really nicesesara is just really nicesesara is just really nicesesara is just really nicesesara is just really nicesesara is just really nice
 
Posts: 1,790
Join Date: Aug 2007
05-09-2011, 08:11 AM

appata siri patta kathawa plz bro dnt 4get to upload 2nd part
Reply With Quote
Reply

Bookmarks

Tags
! නොදාම ඉඳපන් :angry:, අපිට හදිස්සියි, අර දෙන්නා කෝ, ඇඩ් ඇති, කෝ ඩෝ බඩු, තව ටිකක් රෑ වෙයි, දාපන් මරණව තෝ, දාපන් හුයන්න්නෝ, දැන් එපා වෙලා, බාලගිරියා, බුදුපුතේ දාපන්, මගේ පපු කැහුත්ත, මාසෙට 1 කොටසක් ද?, ලස්සන ඇස් 2, වාවන් නැතුවා, blackcord එල කොල්ල, boru katha, boru love seen, dapan naththam dapan, hakka panina love eka, ithuru tika mama daannam, katha nethuwa kema epa, marum noka dapan, moda athal, pala do boru nokiya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09967 seconds with 8 queries