මව්වරුන්ගේ දිනය [Mothers Day]

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මව්වරුන්ගේ දිනය [Mothers Day]

    ම්ම්.. මැයි 8. අම්මේ.. අද මව් වරුන්ගේ දිනය.,. මා ඔබට සුභ පතනවා. ඒත් අදට විතරක් නෙමෙයි මගේ අම්මේ. අද වෙනතුරු මට ඔබේ අවංක ආදරය ලබා දුන්නට. මාව මිනිසෙකු කලාට. මම ඔබට ස්තූති කරනවා අම්මේ.. මම පෙම්වතුන්ගේ දිනය සමරනවා, ඇයට සුභ පතනවා. ගුරුවරුන්ගේ දිනය සමරනවා , ගුරුවරුන්ට ස්තූති කරනවා. ආගමික විශේෂ දින සමරනවා. ඒත්, මේ හැම දෙයක්ම මට සමරන්න ලැබුනේ ඔබ මාව මේ ලෝකයට දායාද කල නිසයි. ඔබට බොහෝම පිං මගේ මෑණියනි,.
    ඔබට දීර්ඝායුෂ.

    :):):)

    මිතුරනි, අමතක නොකර ඔබේ මවටත් සුභ පතන්න. ඇයව සතුටු කරන්න. සුභ පැතුම් පතකින් හෝ කුඩා තෑග්ගකින් ඇයව සතුටු කිරීමට අමතක නොකරන්න.. නමුත් ඇය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ එයටත් වඩා ඔබගේ අවංක සෙනෙහසයි.. එය ඇයට ලබා දෙන්න..

    happymothersday.jpg

    Last edited:
    • Like
    Reactions: suranga84

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    අම්මට අදරෙයි කියන්න ලන්කාවෙ ඉපදුන අපට වෙනමම දවසක් ඔනෙද...? අම්මලට තැගි දෙන්න ලන්කාවෙ අපිටත් වෙනමම දවසක් ඔනෙද...? ඇයි අවුරුද්දෙ අනිත් දවස් 364දි අම්ම ගැන බලන්නෙ කව්ද...?

    ලන්කාවෙ අපිට මෙහෙම දවසක් එපා... මොකද අපි ඉපඩුන දවසෙ ඉදල මැරෙනකන්ම අම්මට තාත්තට ආදරෙන් ඉන්නව... මොනදේ කරත් කවෘ අපට හිටියත් දෙමව්පියො ඇර වෙන කවෘත් නැහැ.. ඒක නිසා මේවගේ දවස් බටහිර ලොකෙට ඉතුරු කරල අපේ රටේ අපේ විදියට ජීවත් වෙමු...
     
    nuwanbb

    Banned
    Jan 3, 2011
    178
    10
    0
    THAKZ BROTHER මතක්කලාට...මගේ අම්මාටත්,අපේ සෑම එලකිරි සහෝදර සහෝදරියන්ගේ ආදරනීය අම්මලාටත් මාගේ ගෞරවනීය ආදරය.....
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    I love my mother
    :cool::cool::cool:

    :yes::yes::yes::yes:
    අම්මට අදරෙයි කියන්න ලන්කාවෙ ඉපදුන අපට වෙනමම දවසක් ඔනෙද...? අම්මලට තැගි දෙන්න ලන්කාවෙ අපිටත් වෙනමම දවසක් ඔනෙද...? ඇයි අවුරුද්දෙ අනිත් දවස් 364දි අම්ම ගැන බලන්නෙ කව්ද...?

    ලන්කාවෙ අපිට මෙහෙම දවසක් එපා... මොකද අපි ඉපඩුන දවසෙ ඉදල මැරෙනකන්ම අම්මට තාත්තට ආදරෙන් ඉන්නව... මොනදේ කරත් කවෘ අපට හිටියත් දෙමව්පියො ඇර වෙන කවෘත් නැහැ.. ඒක නිසා මේවගේ දවස් බටහිර ලොකෙට ඉතුරු කරල අපේ රටේ අපේ විදියට ජීවත් වෙමු...

    නෑ මචං .. මේක් විශේෂයෙන් අපේ මව්වරුන් සිහි කරන දවසක්.. ඒකෙන් අදහස් කරන්නෙ නෑ අනිත් දවස් වල අම්මව අමතක කරල ඉන්න ඕනෙ කියලා..

    THAKZ BROTHER මතක්කලාට...මගේ අම්මාටත්,අපේ සෑම එලකිරි සහෝදර සහෝදරියන්ගේ ආදරනීය අම්මලාටත් මාගේ ගෞරවනීය ආදරය.....

    බොහෝම ස්තූතියි සහෝදරයා! :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැම අම්මා කෙනෙක් ම මේ වගේ විශේෂ දවසකදි තැග්ගක් අපේක්ෂා කරන්නේ නෑ..
    ඒ අයගේ හිතේ තියෙන්නේ තම දරුවන් අපිට කවදාවත් වෙනස්කමක් කරන්නේ නැතිව අපිට උදව් කලත් නැතත් අපි ලගට වේලා ජිවත් වෙනවා නම් කියන
    චේතනාවයි හැම අම්මා කෙනෙක් ලගම තියෙන්නේ..
    ඒ හින්දා ඒ අයට කවදාවත් වේදනාවක් නම් ගෙන දෙන්න එපා..

    මගේ මේ ත්‍රේඩ් එක බලන්න.. :~
    මව්වරුන්ගේ~දුක
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    හැම අම්මා කෙනෙක් ම මේ වගේ විශේෂ දවසකදි තැග්ගක් අපේක්ෂා කරන්නේ නෑ..
    ඒ අයගේ හිතේ තියෙන්නේ තම දරුවන් අපිට කවදාවත් වෙනස්කමක් කරන්නේ නැතිව අපිට උදව් කලත් නැතත් අපි ලගට වේලා ජිවත් වෙනවා නම් කියන
    චේතනාවයි හැම අම්මා කෙනෙක් ලගම තියෙන්නේ..
    ඒ හින්දා ඒ අයට කවදාවත් වේදනාවක් නම් ගෙන දෙන්න එපා..

    මගේ මේ ත්‍රේඩ් එක බලන්න.. :~
    මව්වරුන්ගේ~දුක
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචං !! එළ! :yes::yes: