මොහොතක් සිතන්න..
අපි හැමෝම එක එක විදියට ජිවිතේ ගෙවන අය.හැම දවසම එකිනෙකට හුඟක් වෙනස් දවස්.සමහර කෙනෙක්ට හොඳ දවසක් තවත් කෙනෙක්ට නරකම දවසක් වෙන්නත්,තවත් සමහරෙක්ට සියල්ල අහිමි වූ දවසක් වෙන්නත් පුළුවන්.ඔය මොන දේ වුනත් ජිවිතේ ගලාගෙන යනවා.මොහොතක් සිතන්න අපි කරන කියන දේවල් කියකින් අපේ ජිවිතේ ගෙවෙන දවස් ටික වෙනස් කරගන්න අපිටම පුලුවන්ද කියල. අද ඉදන් මම මට පුළුවන් වෙන හැම වෙලේම ඔයාලට ජීවිතේට වටිනා යමක් කියන්න බලාපොරොත්තු වෙනවා.ඔයාටත් පුළුවන් මේකට සම්බන්ද වෙලා තමන්ගේ අත්දැකීමකින් පවා ඉගෙන ගත්ත දේවල් මෙතන පොස්ට් කරන්න.ඒක කාටත් වැදගත් වෙයි.
පුංචිම දෙකින් පටන් ගන්න හිතුව.බලන්න මේ කියල තියෙන කාරණා අපිට අමතක වුනාම අපි කොයි තරම් බරපතල විදියට සමහර තැන් වල අසරණ වෙනවද කියල
ජිවිතේට තියෙන ලොකුම බාධාව :- බිය
ජිවිතේ හොඳම දවස :- අද දවස
අපිට කරන්න පුළුවන් ලේසිම දේ:-කෙනෙක්ගේ වැරදි සෙවීම
නොවටිනම ධනය :- අහංකාරකම
සිදුවිය හැකි ලොකුම වරද :- අත්හැරීම
ලොකුම බංකොලොත් වීම :- උද්යෝගය අහිමි වීම
නපුරුම හැඟීම :- අනෙකෙකුගේ ජයග්‍රහණයක් දරාගත නොහැකි වීම
ලොකුම ත්‍යාගය :- සමාව දීම
ජිවිතයේ ශ්‍රේෂ්ටතම අවස්ථාව :- මරණයේ මොහොත
වටිනාම දැනුම :- සොභාවධර්මය ගැන ඇති දැනුම
ලොව ඇති ශ්‍රේෂ්ටතම දෙය :- ආදරය
ඔබත් මොහොතක් සිතන්න
ගෙවෙන මොහොත සුන්දර කරගැනීමට ඉන් ඔබට හැකිවනු ඇත