මිලින් රූපසිංහ
යාලුවනේ.....
මිලින් රූපසිංහ... මම කියන්න ඕනෙත් නෑ.
ගොඩක් අය දන්නවා...ඒත් නොදන්න යාලුවන්ට දැනගන්න වගේම මේ වගේ අති දක්ෂ ර්‍ශ්‍ර ලාංකික තරුණ පරපුර තරුණයෝ විදියට අගය කිරීමක් කිරීම වටින නිසා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවා...
මිලින් මේ වන විට සිටින්නේ විදේශ රටක....මිලින් සංගීතයට නව ආරයක් එක්කිරීමට සමත් වෙච්ච කෙනෙක්
ඔබ යන්න - මේ ගීතයෙන් තමා මිලින් ගොඩක් ප්‍රසිද්ධ වුණේ........ හැමදාම ආදරය ගැන සිංදු අහන අපිට ආදරේ පිළිබද තවත් පැතිකඩක් මේ ගීතෙන් පෙන්නනවා
ඔයාලා දැනටමත් මේක බලලනෙ තියෙන්නේ...
මේ ගීතය පරණ ගීතයක රීමේක් එකක්...මම දකින විදියට පලමු ගීතයට අඹ මල් රේණුවකවත් හානියක් නොවන අන්දමට මේ ගීතයත් නිෂ්පාදනය කරලා තියෙනවා...
මේ මිලින්ගේ අලුත්ම ගීතය - නිල්ල පුරා ...කියන්න වචන නෑ...
ඇගට දැනෙන ගීතයක්
Download කළේ නැත්නම් දැන්ම එළකිරියෙන් ගන්න
ඒ වගේම මිලින්ගේ රූප රචනා කරන වාසව බදුගේ ඇතුලු පිරිසත් මතක් කරන්න ඕන...මේ හැම ගීතයකටම පණ දුන‍්නේ ඒ මියුසික් විඩීයෝස්
මෙතෙක් කල් බිහිවෙච්ච විශිෂ්ඨ දර්ශණ පසුබිම් හා වලින් පිරුණ මියුසික් වීඩියෝ වාසව ඇතුලු පිරිසගෙන් බිහිවුණා කීවොත් වරදක් නෑ...
වචන ටිකක් දාලා ජනප්‍රිය වෙන්න මියුසික් කරන සමහර තරුණ පිරිසට මිලින් හොද ආදර්ශයක් වේවි..
ශ්‍රර් ලාංකික සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට මිලින් ඔබට ජය !!

යාලුවනේ.....
මිලින් රූපසිංහ... මම කියන්න ඕනෙත් නෑ.
ගොඩක් අය දන්නවා...ඒත් නොදන්න යාලුවන්ට දැනගන්න වගේම මේ වගේ අති දක්ෂ ර්‍ශ්‍ර ලාංකික තරුණ පරපුර තරුණයෝ විදියට අගය කිරීමක් කිරීම වටින නිසා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවා...මිලින් මේ වන විට සිටින්නේ විදේශ රටක....මිලින් සංගීතයට නව ආරයක් එක්කිරීමට සමත් වෙච්ච කෙනෙක්
ඔබ යන්න - මේ ගීතයෙන් තමා මිලින් ගොඩක් ප්‍රසිද්ධ වුණේ........ හැමදාම ආදරය ගැන සිංදු අහන අපිට ආදරේ පිළිබද තවත් පැතිකඩක් මේ ගීතෙන් පෙන්නනවා
ඔයාලා දැනටමත් මේක බලලනෙ තියෙන්නේ...මේ ගීතය පරණ ගීතයක රීමේක් එකක්...මම දකින විදියට පලමු ගීතයට අඹ මල් රේණුවකවත් හානියක් නොවන අන්දමට මේ ගීතයත් නිෂ්පාදනය කරලා තියෙනවා...
මේ මිලින්ගේ අලුත්ම ගීතය - නිල්ල පුරා ...කියන්න වචන නෑ...

ඇගට දැනෙන ගීතයක්Download කළේ නැත්නම් දැන්ම එළකිරියෙන් ගන්න
ඒ වගේම මිලින්ගේ රූප රචනා කරන වාසව බදුගේ ඇතුලු පිරිසත් මතක් කරන්න ඕන...මේ හැම ගීතයකටම පණ දුන‍්නේ ඒ මියුසික් විඩීයෝස්

මෙතෙක් කල් බිහිවෙච්ච විශිෂ්ඨ දර්ශණ පසුබිම් හා වලින් පිරුණ මියුසික් වීඩියෝ වාසව ඇතුලු පිරිසගෙන් බිහිවුණා කීවොත් වරදක් නෑ...වචන ටිකක් දාලා ජනප්‍රිය වෙන්න මියුසික් කරන සමහර තරුණ පිරිසට මිලින් හොද ආදර්ශයක් වේවි..
ශ්‍රර් ලාංකික සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට මිලින් ඔබට ජය !!

Last edited:

ah... ela