වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    284
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    award.jpg

    එළකිරි.කොම් හි 2010-2011 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා තේරීමට ( එළකිරි සම්මාන උළෙලට සමගාමීව ) විනිශ්චය මණ්ඩලය විසින් ඉහත සඳහන් නම් නිර්දේශ කර ඇත .. මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමු ..

    විනිශ්චය මණ්ඩලය
    Samantha567
    madurangaIT
    tharinda76
    urajdrlk
    Inshaffadhil

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    Thushky1993

    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    # මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ ජනාදරය දිනා ගත් අපේක්ෂකයා තේරීමයි .

    මේ අයගෙන් කෙනෙක්ව අපි වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තොරා ගමුද....?? එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ව යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!!

    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! ;) :D :yes: :)

    *********************
    Samantha567 & Topology removed from poll due to his request
    Moderator
     
    • Like
    Reactions: coolparkinglot

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ela_eluwa120-Mr elakiri බවට පත්වූ කෙනෙක්,
    Topology-දැන් එලකිරි ලොග්වෙන්නේ නෑ දන්නා විදිහට, ඒ වගේම විශාල ප්‍රශ්න රාශියකට මුල්වූ කෙනෙක්:P
    Samantha567-මෙම සම්මාන උලෙලේ විනිශ්චය සඳහා සිටින කෙනෙක්..

    මෙම තිදෙනා මේ සඳහා ගැලපෙනවාද නැතිද යන්න නැවත සලකා බලන්න කියලා කියන්න කැමතියි.

    තව දෙයක් කියන්න ඕනා,
    gayankuwait
    ms48mail
    යන දෙදෙනාම අසභ්‍ය වචන භාවිතය නිසා කිහිපවරක්ම warnings ලැබූ අය. ඔවුන්ද ගැලපෙන්නේ නෑ.
    මීට වඩා හොඳ නව සාමාජිකයන් රාශියක් සිටිනවා.
     
    Last edited:
    • Like
    Reactions: 4keven4

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    voted for Mr Djwathila
    He looks quite popular I guess. I saw his question in help section got massive number of replies relative to other threads. :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! ;) :D :yes: :)
    [/QUOTE]

    :shocked::shocked::shocked::shocked::shocked:
    බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! :frown: ;);):lol::lol::lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ela_eluwa120-Mr elakiri බවට පත්වූ කෙනෙක්,
    Topology-දැන් එලකිරි ලොග්වෙන්නේ නෑ දන්නා විදිහට, ඒ වගේම විශාල ප්‍රශ්න රාශියකට මුල්වූ කෙනෙක්:P
    Samantha567-මෙම සම්මාන උලෙලේ විනිශ්චය සඳහා සිටින කෙනෙක්..

    මෙම තිදෙනා මේ සඳහා ගැලපෙනවාද නැතිද යන්න නැවත සලකා බලන්න කියලා කියන්න කැමතියි.
    topology and ela-eluwa gana nam mama danne na eth samantha winishya mandalaye inna kenek eya tarageta galapenawada kiyala salaka balanna kiyala math kiyanna kamathi
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ela_eluwa120-Mr elakiri බවට පත්වූ කෙනෙක්,
    Topology-දැන් එලකිරි ලොග්වෙන්නේ නෑ දන්නා විදිහට, ඒ වගේම විශාල ප්‍රශ්න රාශියකට මුල්වූ කෙනෙක්:P
    Samantha567-මෙම සම්මාන උලෙලේ විනිශ්චය සඳහා සිටින කෙනෙක්..

    මෙම තිදෙනා මේ සඳහා ගැලපෙනවාද නැතිද යන්න නැවත සලකා බලන්න කියලා කියන්න කැමතියි.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ela_eluwa120-Mr elakiri බවට පත්වූ කෙනෙක්,
    Topology-දැන් එලකිරි ලොග්වෙන්නේ නෑ දන්නා විදිහට, ඒ වගේම විශාල ප්‍රශ්න රාශියකට මුල්වූ කෙනෙක්:P
    Samantha567-මෙම සම්මාන උලෙලේ විනිශ්චය සඳහා සිටින කෙනෙක්..

    මෙම තිදෙනා මේ සඳහා ගැලපෙනවාද නැතිද යන්න නැවත සලකා බලන්න කියලා කියන්න කැමතියි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1118805 Methanadi kattiya yoojana karapu names dammee....... :yes: