Kaspersky Internet Security 2011ඕන අය එන්න...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Kaspersky Internet Security 2011ඕන අය එන්න...

    පහුගිය ටිකේ Kaspersky වලට වැඩේ උනාට පස්සෙ Kaspersky Virus Guarrd එක අතඇරලා දාල හිටියෙ, අද මට මාට්ටු උනා මේකට වැඩකරන Crack එකක්
    මෙන්න මෙහෙමයි මේක දා ගන්නේ..

    ඉස්සෙල්ලාම Kaspersky Internet Security 2011 මෙතනින් බාගන්න:):)

    Code:
     http://downloads.kaspersky-labs.com/trial/registered/Q6UMFKE3E74661VNQE3W/kis11.0.2.556en.exe

    Crack එක මෙතනින් බාගන්න;);)

    Code:
    http://www.mediafire.com/?70y12llwfl95t9f
    Password : sp22614

    Kaspersky Internet Security 2011 ඉන්ස්ටෝල් කරගෙන Crack එක දාන්න කලින් Self-defense disable කරගන්න වෙනවා (ඉන්ස්ටෝල් කරනකොට License දාන්න එපා, Activate Later select කරන්න )

    kas1.png


    Self-defense disable කරලා Kaspersky සිස්ටම් ට්රේ එකෙන් Exit කරන්න
    දැන් Crack එක ඉන්ස්ටෝල් කරල බලන්න

    kas2p.png

    :shocked::shocked:

    දැනට මේක කොම්පියුටර් එක රීස්ටාර්ට් කලත් එලටම වැඩ,..:yes::yes:
    අප්ඩේට් කලත් වැඩ..

    ======================

    වැඩේ හරි ගියේ නැද්ද, එහෙනම් මෙහෙම කරන්න

    1. Kaspersky Removal tool එකෙන් Kaspersky uninstall කරන්න
    Code:
    http://support.kaspersky.com/downloads/utils/kavremover.exe
    2. කොම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න
    3. දැන් අලුතින්ම Kaspersky Internet Security 2011 install කරන්න
    4. Trial license එක activate කරන්න
    5. Kaspersky, update කරන්න
    6. කොම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න
    7. Trial license key එක remove කරන්න
    8. Self-defense disable කරලා Kaspersky සිස්ටම් ට්රේ එකෙන් Exit කරන්න
    9. මේකේ තියන Files දෙක Kaspersky Folder එක ඇතුලට Copy කරන්න
    Code:
    http://www.mediafire.com/download.php?x23ox4rx2oabavk
    10. දැන් Crack එක ඉන්ස්ටෝල් කරල බලන්න

     
    Last edited:
    • Like
    Reactions: pubudu2008

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඕක වැඩ නෑ කොල්ලො... ඕක එක අප්ඩේට එකෙන් මාට්ටු වෙනවා!:yes::yes:
    ම ඕක ට්‍ර්යි කරේ ගොඩක් ඉස්සර...:lol::lol:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඕක වැඩ නෑ කොල්ලො... ඕක එක අප්ඩේට එකෙන් මාට්ටු වෙනවා!:yes::yes:
    ම ඕක ට්‍ර්යි කරේ ගොඩක් ඉස්සර...:lol::lol:

    මේක වෙන එකක්, මම අප්ඩේට් කරල තියන්නේ, දැනටනම් අසුවි නැත ;);)
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :angry: අඩෝ... අපිට නොදී වෙන එවුන්ට වයිරස් ගාඩ් දීලා නේද...