පලමු පෙම
first love 
first love එක කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන්නේ තමන් මුලින්ම ආදරේ කරපු කෙල්ලව හරි කොල්ලව හරි . ඒ ආදරේ දිනුවත් පැරදුනත්. වෛර කෙරුවත් ඔහුට හෝ ඇයට තවමත් අපේ හිතේ කොනක ආදරයක් තියෙනවා. ඒ තමා ආදරේ. ගොඩක් අයගේ ප්‍රථම ආදරය සාර්ථක වෙනවා අඩුයි. හැබැයි සමහරුන් ඉන්නවා ඒ ආදරේ ජය ගත්ත. ඉතින් හැමෝටම මේ ආරාධනාව තමන්ගේ පළමු පෙම ගැන පුංචි සදහනක් කරලා යන්න. මේ ත්‍රෙඩ් එක විවාහක තනිකඩ හැමෝටම විවෘතයි.
Last edited:



උන් ඕකට දැනුත් අවුරුදු පහක්ද කොහෙද 


umba sch gye koheda ita passe 
