කිරිමැටි කෑවද? ඔබ දන්නවාද?
මම අදත් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා.....
"ඔයා කවද්ද අන්තිමට කිරි මැටි කෑවේ.....? කිරිමැටි කන අය කොච්චර කාලෙක ඉදන් කනවද......?"
මේක මෙහෙම ඇහුවම සමහරුන්ට කේන්ති යනවා ඇති.....
සමහරු නම් මට බනිනවත් ඇති..... මේ විදිහට
"තමුසෙට පිස්සුද ඕයි... අපිට පිස්සු නෑ කිරි මැටි කන්න තරම්...
මොන ජරාවක්ද.....තමුසෙට කිරි මැටි කාලා තමයි පිස්සු හැදිලා තියෙන්නේ..."
ඔහොම සමහරු කිව්වත් උන් කන්නෙත් කිරිමැටි තමා......
ඉන්න මම පැහැදිලි කරන්නම්කෝ.... ඔයා දන්නවාද kaolin හෙවත් kaolinate කියන නමින් හදුන්වන ඝන ද්‍රව්‍ය [ Al2Si2O5(OH)4 ]
මේවා වතුරත් එක්ක එකතු වෙලා තමයි කිරි මැටි හැදෙන්නෙ.... කිරි මැටි කිව්වහම කට්ටියට මතක් වෙන්නේ ලිං වල තියෙන මැටි නේ....
කිරි මැටි වලින් 95% පමන ඔබ ශ්‍රී ලංකාවේදි භාවිතා කරන දන්තාලේප වල ඇති බව ඔබ දන්නවාද?
දන්තාලේප ආකාර දෙකකට පවති ..Jel වශයෙන් හා Paste වශයෙන්
මේ දෙවර්ගයෙන් ලංකාවේ වැඩිපුර ඇත්තේ Paste ආකාරයයි...
මෙම Paste ආකාරයේ දන්තාලේප වල ෆ්ලොරයිඩ් අයන තියෙන්නෙ 0.02% පමන ප්‍රතිශතයක්.
වැඩි වශයෙන් පවතින්නේ kaolin හා ජලයයි...
මේච්චර කල් දත් මැද්දට.... කිරි මැටි නොමිලේ කෑවා කියලා ඔබ දැනන් හිටියාද?..........
Kaolinate
මේ මගේ 100 වන post එක..... තව ගොඩක් දේවල් තියෙනවා.... ඉඩ තියෙන වෙලාවලට කියන්නම්කෝ.......
පරන ලිපි කිහිපයක්
කෙල්ලොද කොල්ලොද වඩාත් ශක්තිමත්...ඔබ දන්නවාද?
http://www.elakiri.com/forum/showthread.php?t=1123339
ඔබේ ලිපි පිලිබද දැන්වීමක් විස්තරාත්මක ලෙස ඇතුලත් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1124114