2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි"
අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී අවුරුදු 2600 පිරීම නිමිත්තෙන් මෙවර වෙසක් උළෙල සැමරීම සඳහා "සම්බුද්ධත්වජයන්තිය සැමරීමට පිළිවෙතින් සැරසෙමු" යන තේමාපාඨය පාටය මුල්කරගෙන මුළු රටපුරාම මෙන්ම ලෝකය පුරාද විවිධ වැඩසටහන් ක්රියාත්මක කරයි.
මෙවන් උතුම් අවස්ථාවක් සැමරීමට ලැබීමත් අපට ලැබුන මහගු භාගයකි.ඉතින් 2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මුළු රටම සුදානම් වී මුළු රට පුරාම විවිධ වැඩසටහන් ක්රියාත්මක කරන මෙවන් අවස්ථාවක ඒ උතුම් දිනය අභිමානවත් සැමරීමට එලකිරිය වෙනුවෙන් අපේ සුදානම කෙසේද?
ඒ වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්ද?