ෆොටෝ ෂොප් ගැටලු!
යාලුවනේ,
මම අපේ පන්සලේ හාමුදුරුවන්ගේ පරණ ෆොටෝ එකක් හදන්න ට්රයි කළා..(පින් පිණිස
)
ටිකක් අමාරුයි වගේ ඒකෙ පරණ පාට යවාගන්න..( සෑහෙන්න හැදුව )
කාට හරි පුලුවන්ද උදවුවක් දෙන්න!!
මෙන්න පරන එක...
මේක තමයි හදපු එක...
උදවුවක් කරන්න හැකිනම්, මෙන්න original පි.එස්.ඩී එක!
http://hotfile.com/dl/117463440/0936566/raw.rar.html
මම එඩිට් කරපු PSD (layers සමඟ) ....
http://www.mediafire.com/?o2mcend5179jyey
මේක 8x10 Photo එකක් විදියට Print කරල දෙන්නයි අදහස!!
යාලුවනේ,
මම අපේ පන්සලේ හාමුදුරුවන්ගේ පරණ ෆොටෝ එකක් හදන්න ට්රයි කළා..(පින් පිණිස
)ටිකක් අමාරුයි වගේ ඒකෙ පරණ පාට යවාගන්න..( සෑහෙන්න හැදුව )
කාට හරි පුලුවන්ද උදවුවක් දෙන්න!!
මෙන්න පරන එක...
මේක තමයි හදපු එක...
උදවුවක් කරන්න හැකිනම්, මෙන්න original පි.එස්.ඩී එක!
http://hotfile.com/dl/117463440/0936566/raw.rar.html
මම එඩිට් කරපු PSD (layers සමඟ) ....
http://www.mediafire.com/?o2mcend5179jyey
මේක 8x10 Photo එකක් විදියට Print කරල දෙන්නයි අදහස!!
Last edited:

weda
එයා අනිවා වැඩේ කරලදෙයි...