වතිලගේ_පවුල_මේන්ටෙන්_කිරිමේ_අරමුදල
වතිලගේ පවුල මේන්ටෙන් කිරිමේ අරමුදල
ඔබ සැම හොදින් අදුනන අපේ වතිල මහතාට ක්‍රියාත්මක වන සාපයෙන් ගැලවීමට නොහැකිව තව නොබෝ දිනකින් අපේ සත්ගුණවත්, පට්ට චාටර් වතිල මහතාට කෙලවීමට සියළු කටයුතු සුදානම්. ඔහුට කෙලවීමෙන් පසු, එතුමාගේ පවුල සහ දරුවො 19 දෙනා බලා ගන්න අපි අරමුදලක් පිහිටුවන්න තීරණය කලා, "වතිලගේ පවුල මේන්ටෙන් කිරිමේ අරමුදල" නමින් නම් කර ඇති මේ අරමුදලට ඔබගේ නොමසුරු සහයෝගය අපි අගේ කොට සලකන්වා.
හැබැයි උබලා වැරදියට හිතන්න එපා. පවුල මෙන්ටෙන් කරන්න කිව්වම හරිද, එකෙන් අදහස් වෙන්නේ වතිලගේ පවුලව මේන්ටෙන්කරන එක නෙමෙයි හරිද, මොකද එකේ මෙන්ටෙන් කරන්න දෙයක් නැහැ, යුස් කරපු මිනිහගේ හැටි දන්නවනේ. එන්ජින් එක බොවර් වෙලා තියෙන්නෙ, ගොඩ දාන්න අමාරුයි.
ටිකක් ලොකු කොලවලින් ආධාර කලොත් හොදයි මම හිතන්නේ, මොකද වතිලගේ පවුල මොණර කොල්වලට ආසයිලු ගොඩක්, මොණර කොලයක් පෙන්නුවම ඕන තැනක එක්කන් යන්න පුළුවන්ලු. මම කිව්වෙ වැරදි දෙයක් නෙමෙයි හොද්ද, වරදවා තේරුම් ගන්න එහෙම එපා කට්ටිය.
ඔන්න මගේ ගානේ උදේ පාන්දරම ලොකු කොලයක්,
මේක දකපු ගන් මට විසුමක් වෙන්නේ නැහැ වතිලයගේ පවුලගෙන්, Miss Call, SMS ඉවරයක් නැතිවේ. කොලේ ලොකුයිනෙ

Last edited:

Akka hari hodai.....

Okaa online unahama, magei Tharindayagei 4n dekata, msg ekak enna widihak hadaganna puluwan nam..........!! 