[FONT="]2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියත් ලඟ ලඟම එන නිසා මට හිතුනා පුංචි කථාවක් ලියන්න. හැබැයි මේක නිකම් බොරු කථාවක් නෙමෙයි දැනට අවුරුදු 2600කට විතර කලකට ඉස්සරදී සිද්ධ වෙච්ච ඇත්ත කථාවක්. මටත් මගේ ගුරුවරයා නිසයි දැන ගන්න ලැබුනේ. ඒ ගැන හිතලා බැලුවම පුදුම සතුටක් දැනෙන නිසා ඔයාලත් එක්ක ඒ සතුට බෙදා ගත්තොත් හොඳයි කියල හිතුන නිසා මෙතැන ඉඳන් ඔයාලටත් ඒ කථාව කියවන්න ලැබෙයි. වෙලාව තියෙනවානම් ටිකක් කියවලා බලන්නකො. දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීමෙන් ටික වේලාවකට පස්සෙ සිදු වෙච්ච සිදුවීමකින් තමයි මේ කථා වස්තුව ගොනු වෙන්නේ. මේ සිදුවීම දම්සක් පැවතුම් සූත්‍රයත් අනත්තලක්ඛණ සූත්‍රයත් අතරතුර කාලයේදී සිදු වුන සිදුවීමක් මේ. [/FONT][FONT="]මේ කථාවට වස්තු විෂය වෙන්නේ ආරක්ෂක යක්ෂයො දෙන්නෙක්. ඒ දෙදෙනා අතර වුන සාකච්ඡාවක් තමයි මේ කථාව. [/FONT]
[FONT="]ඉතින් බුදුහාමුදුරුවො බුදු වෙලා සත් සතිය ගත කරලා එහෙම ඉවර වෙලා බ්‍රහ්මයාගෙන් ධර්ම දේශනා කරන්න ආරාධනා ලැබිලා කල්පනා කරලා බැලුව කාටද මේ ගැඹුරු ධර්මය තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙදි මුලින්ම ආලාර කාලාම, උද්දකරාමපුත්ත ගැන හිතලා ඔවුන් දැන් මැරිලා බව දැනගත්තට පස්සේ උන්වහන්සේ ධර්මය දේශනා කරන්න තෝරා ගත්තෙ තමන්ට බුදුවෙන්න උත්සහ කරන කාලයෙදි උපකාරවුන පස්වග මහණුන්ව ඒ සඳහා තෝරා ගත්ත. [/FONT]
[FONT="]ඉන්පස්සෙ බරණැස ඉසිපතනාරාමයේ මිගදායේදී තමන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්න දැනට තෝර ගත්ත. ඒ දැනට අවුරුදු 2600කට විතර ඉස්සර. මේ ප්‍රථම ධර්ම දේශනාව සෑම බුදු රජාණන් වහන්සේ කෙනෙක් විසින් ම සිදු කරන්නක්. ඉතින් මේ ධර්ම දේශනාව අහන්න දෙවියො, බ්‍රහ්මයො ආදීන් ඉසිපතනයට රැස් වෙලා හිටියා. මේ ප්‍රථම ධර්ම දේශනාව අහලා පස්වග මහණුන්ගෙන් වැඩිමලා වන කොන්ඩඤ්ඤ තාපසයා සෝතාපත්ති ඵලයට පත්වුනා, තමන්ගේ පාරමිතා මස්තප්‍රාප්ත කර ගනිමින්. ඒ වගේම මිලියන 180 ක විතර බ්‍රහ්මයොත් නිමක් නැති දෙවියො ගණනක් ධර්මවාබෝධය ලබා ගත් බව සඳහන් වෙනවා. [/FONT]
[FONT="]මේ රැස් වෙලා උන්න දේව කණ්ඩායම් අතරෙන් කෙනෙක් තමයි සාතාගිර යක්ෂයා. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අසමින් සතුටට පත් වෙලා ඉඳියෙ සාතාගිර යක්ෂයා. නමුත් වටපිට බලද්දි එයාට ප්‍රශ්නයක් වුනා තමන්ගේ යාළුවා වන හේමවත එතන නැති එක. ඇත්තටම එයා ප්‍රාර්ථනා කලා තමන්ගේ යාළුවාත් අන්තිම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ කල්ප ගාණකින් අහන්න ලැබෙන මේ ප්‍රථම ධර්ම දේශනාව අහන්න සම්බන්ධ වුනානම් කියලා. ඒ නිසා ඔහු පුදුම වුනා ඇයි තමන්ගේ යාළුවා නැත්තේ කියලා ප්‍රථම ධර්ම දේශනාව අහන්න. මේ නිසාම සතාගිරට ධර්මය අවබෝධ කර ගන්න නොහැකි වුනා. [/FONT]
[FONT="]මෙතනදි සිතිය යුතු දෙයක් තියෙනවා අපිට. ධර්මයට ඇහුම්කම් දෙමින් ඒ ධර්මය අවබෝධ කරගන්නනම් කෙනෙක්ට සාවධාන මනසක් තියෙන්න ඕනා. මේ සාවධාන අවධානයට පමණයි සමාධිය සහ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. නමුත් ධර්ම දේශනාවක් අහමින් ඉද්දි මනස ඉබාගාතේ යනවා නම් ඔය දේශපාලන, පවුල් සබඳතා වගේ දේවල් වලට ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නෑ. ඒ නිසාවෙන්ම ප්‍රඥාව ඇති වෙන්නෙත් නෑ. ඉතින් කෙනෙක්ට ප්‍රඥාව නැත්නම් කොහොමද ධරමය අවබෝධ කරගන්නේ? මේ තමයි අපි සිතිය යුතු දේ. මේ නිසා සාවධානයෙන් ධර්ම දේශනාවකට ඇහුම්කන් දීම අත්‍යවශ්‍යයි. මේ ගැන කස්සප සංයුක්තයේ දක්වලා තියෙනවා, ටිකක් බලන්න. [/FONT]
[FONT="]සරලව කියනවානම් දේශනාවකට ඇහුම්කන් දෙන්න ඕනා තමන්ට ප්‍රයෝජනයක් ගැනීමේ අරමුණ ඇතිව. අපි කවදාවත් අපිට පාඩුවක් වෙන ගණුදෙනු වල යෙදෙන්නේ නෑ. බොහෝම පරිස්සමෙන්නේ අපි ඒ දේවල යෙදෙන්නේ. ඒ වගේම තමයි, ධර්ම දේශනාවකට සවන් දෙද්දි කියවෙන හැම වචනෙකින්ම කියවෙන අර්ථය තේරුම් ගන්න අපි උත්සහ කරන්න ඕනා. ධර්ම ග්රන්ථ වලට අනුව බැලුවම අසන්නා තමන්ගේ මනස හොඳින් දේශනාවට යොදවා අසලා ඒ ධර්මට ප්‍රායෝගිකව යොදාගන්න ඕනා.
[/FONT] [FONT="]මේ තමයි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන හොඳම ක්‍රමය. කෙනෙක් මේ විදියට ධර්ම දේශනාවකට ඇහුම් කන් දෙනවා නම් ඒ කෙනාගේ මනස සන්සුන් වෙලා දේශනාවට ඇලෙනවා, ඒ තුලින්ම මනස පිරිසිදු වෙනවා. හුඟක් සත්වයො ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දීමෙන් විශේෂයෙන්ම චතුරාර්ය සත්‍යය ගැන වෙන දේශනාවන්ට ඇහුම්කන් දෙද්දි සත්‍යාවබෝධ කරගෙන තියෙනවා. හොඳම උදාහරණය තමයි දම්සක් පැවතුම් සූත්‍රය අහමින් ධර්මාවබෝධයට පත්වුන කොණ්ඩඤ්ඤ වගේම අනෙක් දෙවියො, බ්‍රහ්මයො. ඒ වෙලාවෙදිම එතන ඉඳි සාතාගිරිට ඒ අවස්ථාව මග හැරුනා තමන්ගේ යාළුවා වන හේමගිරි ගැන හිතපු නිසා. ඉතින් වෙන දෙයක් ගැන හිතද්දි අනිවාර්යෙන්ම කියන දේවල් මග හැරෙන බව අපි හැමෝම දන්නවානේ. සාතාගිරිටත් වෙන්න ඇත්තේ ඒකම තමයි. නමුත් ඒ වෙලාවෙදි එයත් අනිත් අය වගේ ධර්මයට ඇහුම්කන් දුන්නනම් ධර්මාවබෝධය කරගන්නට හැකියාව තියෙන්න හැකි වෙන්නත් තිබුනා. [/FONT]