යෝධ තල්මසෙක් මීගමු මුහුදු වෙරළේ! [A Big Whale in Negombo Beach!]

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    යෝධ තල්මසෙක් මීගමු මුහුදු වෙරළේ! [A Big Whale in Negombo Beach!]

    අද දවල් කාලයේදී අඩි 48ක් පමන දිගැති යෝධ තල්මසෙකු මීගමු මුහුදු වෙරළට ගසාගෙන පැමිණ තිබෙනවා,.. මේ වන විට එම තල්මසා එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩ කටයුතු කෙරීගෙන යනවා.
    :shocked::shocked::shocked:
    :(

    99025217.jpg


    21993675.jpg


    40579759.jpg



    79576132.jpg




    60059163.jpg




    aaasn.jpg




    dddffff.jpg




    ffffpb.jpg



    63138991.jpg




    22930118616584190261167.jpg




    22562318616594190511167.jpg






    22421118616604590771167.jpg





    22584418616617391091167.jpg





    22546918616613390991167.jpg





    22816218616609390891167.jpg





    22410018616607790851167.jpg





    :shocked::shocked::shocked::shocked::shocked:

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් දැන්මම ගිහින් බලන්න,.
    මම දැන් ටිකකට කලින් ගිහින් ආවේ,.
    :yes:
    ආයේ කවදා දකින්න පුලුවන් වෙයිද දන්නෑනෙ.
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ සිද්ධිය ආරංචි නොවුන අයට දැනගන්න...
    දන්න අය ඉන්නවනම් තවත් විස්තර එකතු කරන්න...
    :yes: ඡායාරූප ලබාදුන්
    rilluසහෝදරයාටත් ස්තූතියි! :yes:
    ස්තූතියි,.

    :)









    මේ අද සවස..
    පව් අහිංසකයා!
    :sorry::sorry::sorry:

    23085021069678895297410.jpg



    22479521069660228632610.jpg






    22479521069659895299310.jpg





    :(:(:(:(:(:(:(:(:(:(

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දෙයක් ආයේ දකින්න පුලුවන් වෙයි ද දන්නේ නෑ කියලා
    හිතුනා නම් ඉතින්..
    කැමරා එක චාර්ජ් කරලා හරි ගිහිල්ලා ගන්න තිබ්බා නේ..
    අපරාදේ..
    මේ වගේ ප්‍රසිද්ධියෙන් වෙන දේවල් අපිට දැක බලා ගන්නත් තිබ්බා..
    අඩුම තරමින් ෆොන් එකේ කැමරා එකකින් හරි ගන්න තිබ්බා නේ..
    කොහොම වුනත් හේට ප්‍රවෘත්ති එකෙන් හරි මේ ගැන දැන ගන්න ලැබෙයි කියලා මම හිතනවා..
    නැත්නම් අපේ එකෙක් වත් මේ වේලාවේ ඒහෙට ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න එකක් නම් නෑ..


    මේ විදියට මම කිව්වේ..
    පින්තුරයක් මේ ත්‍රේඩ් එකට ඇඩ් කරලා තිබ්බේ නැති වේලාවේ බව කාරුණිකව හිතට ගන්න..

     
    Last edited:
    • Like
    Reactions: lcrstudio