පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1

Apr 8, 2011
569
117
0
හෙළදිව
පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1

එලකිරි එකේ ගණන්කාරයන් ගොඩක් ඉන්නවනේ :shocked::lol:
ඒකනිසා අපි කට්ටියගේ ගණන් හැදීමේ දක්ෂතාවය කොහොමද කියල ටිකක් බලමු.:)
ඔන්න එහෙනම් මම මුලින්ම පුංචි ගැටළුවක් දෙනව.
කවුද බලමු මේක
ඉස්සෙල්ලා නිවැරදි පිළිතුර දෙන්නේ කියලා.:yes:

මේකයි ගැටළුව:

ABC යනුවෙන් භාජන තුනක් තියෙනවා.
මෙම ABC යන ඕනෑම භාජනකයට යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් දැමුවිට ඒ දැමු භා
ණ්ඩ ප්‍රමාණය දෙගුණයක් බවට පත්වේ.

එම ස්ථානයට පැමිණෙන පුද්ගලයෙක්
A භාජනයට කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් දමයි. එවිට එම ප්‍රමාණය දෙගුණයක්වේ.
එයින් X නම් භාණ්ඩ ප්‍රමාණයක් ඔහු ලග තබාගෙන ඉතිරි භාණ්ඩ B භාජනයට දමයි.
පසුව එහිදී එම ප්‍රමාණයද දෙගුණයක්වූ පසු එයින්ද X නම් ප්‍රමාණය ලගතබාගෙන ඉතිරි භාණ්ඩ ප්‍රමාණය C භාජනයට දමයි.
පසුව එහිදීද එම ප්‍රමාණයද දෙගුණයක්වූ පසු එයින්ද X නම් ප්‍රමාණය ගත්විට C භාජනයේ කිසිවක් ඉතිරිනොවේ.

එසේනම් මුලදී A භාජනයට දැමු භාණ්ඩ ප්‍රමාණය කොපමණද?
වරකට ලග තබාගත් භාණ්ඩ ප්‍රමාණය (X) කොපමණද?


පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2
 
Last edited:
  • Like
Reactions: Vinsaraguitar

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඇඬෙනව තනි අහැට... එකෙන්ම... :lol::lol:

    එකෙන්ම
    11.gif
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    A walata damme 875
    X=1000


    මට රෙප් එකක්වත් දෙන්න විසඳුවාට :lol:

    උත්තරේනම් හරි.:yes:
    හැබැයි මේ භාජන පොඩි ඒවලු ;)
    ඒවට ඔච්චර බඩු දාන්න නම් බැහැලු.
    :P

    එල රෙප් එකක් දෙන්නම්
    11.gif
     
    Last edited:
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    875 onama gunakarayak wenna puluwan,ethakota X eta anurupawa awadi wenna ona.

    :yes:ඔව් මේකට එක උත්තරයක් නෙමෙයි උත්තර කිහිපයක්ම දෙන්න පුළුවන්.
    අපි මේ උතරේ කුඩාම සංඛ්‍යා දෙකකින් කියනවනම් ,

    A භාජනයට දැමු භාණ්ඩ ප්‍රමාණය = 7
    වරකට ලග තබාගත් භාණ්ඩ ප්‍රමාණය (X) = 8


    …
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    උත්තරේනම් හරි.:yes:
    …හැබැයි මේ භාජන පොඩි ඒවලු ;)
    ඒවට ඔච්චර බඩු දාන්න නම් බැහැලු.
    :P

    ……එල රෙප් එකක් දෙන්නම්
    11.gif

    mama poddak naagaththa

    A walata damme 7y
    X =8
    :lol:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63

    :yes:ඔව් මේකට එක උත්තරයක් නෙමෙයි උත්තර කිහිපයක්ම දෙන්න පුළුවන්.
    අපි මේ උතරේ කුඩාම සංඛ්‍යා දෙකකින් කියනවනම් ,

    A භාජනයට දැමු භාණ්ඩ ප්‍රමාණය = 7
    වරකට ලග තබාගත් භාණ්ඩ ප්‍රමාණය (X) = 8



    :yes: :yes:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Uttare neme machan vadagat oka hadana vidiha

    mama mulin haduwe C walin X aragena mukuth nathiwenna nam 1/2X thamai itiri wenna ona,ehema passen passata hadan giyama .875 kiyala A walata damma gana awa,
    baduwak bhaagayak webnna bari nisa eka 1000n wadi kala,


    passe haduwe .875 aduma ganakin wadi karala purna sankyawakata ganna 8n wadi karanna ona,etakaota A walata damme 7y X 8y :)

    meka itin man karapu widiya ,wena ayata sameekarana daala wena widiyakata hadanna puluwan
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    initail amount = n

    A : 2n
    B : 2(2n-x)
    C : 2(4n-3x)

    8n - 6x - x = 0
    8n = 7x

    for the lowest common multiple, = 56

    n= 7
    x = 8