අහුවෙන බොරුවේ අහුවෙන ඇත්ත කථාව

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අහුවෙන බොරුවේ අහුවෙන ඇත්ත කථාව

    මම ඊයේ ත්‍රඩ් එකක් දැම්ම "අහුවෙන බොරුව" කියලා. හැබැයි ඒක කාට හරි ගහපු මඩක් නම් නෙවෙයි. එයා කියපු කථාව මට තේරුණ විදියට මම විස්තර කළා. කස්ටිය කියලා තිබුණා මේකෙ මූලාශ්‍රය දාපං කියලා.

    ඒකට "මමයි" ඒ කියන්නේ "rasikaya" යි මගේ Frienda, "krisha.k20" එනතු වෙලා මූලාශ්‍රය PEO TV එකෙන් Capture කරලා. මෙන්න දැම්මා.








    මෙම කථාව සිහියෙන් ඉන්න ඕනෙම කෙනෙකුට හොදට තේරෙනවා. ඒ කථාවෙන් අදහස් 2 ක් ගන්න පුලුවන්. එක්කෝ අපේ රටේ මිනී මරුවන්ට නිදැල්ලේ ඉන්න පුලුවන්. නැත්නම් අපේ මහින්ද මාමා බොරුවක් කියන්න ගිහින් අතේ මාට්ටු. මම නම් අද මුකුත් කියන් නෑ.




    ඊයේ මම කියපු දේවල් වැරදි නම් මට බැනපල්ලා. උඹලට යමක් තේරුණා නම් REP ++ කරපල්ලා.



    හුදෙක් මහජනතාවගේ පැසසුම් ලබා ගැනීමට මෙවැනි රට පැලෙන බොරු ගොතන්නට නායකයෙකු වශයෙන් මො‍හුට ලැජ්ජාවක් නැද්ද???
    :shocked:
    (හෙට සුදු වෑන් එකකින් මාව ඉස්සුවත් මම කීව්වේ ඇත්ත)
     
    Last edited:

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඇයි යකෝ උඹලා තාමත් කටවල් වහගෙන ඉන්නේ..ඇත්ත කියන්න වරෙල්ලා බං..මගේ මේ ත්‍රෙඩ් එකත් 200 ක් බලලා මුකුත්ම කියලා නෑ...ඇයි බං උඹලා කථා කරන්න බය..ඔය බොරුව හැමදාම කරන්න බෑ. මෙන්න දැන් ශාක්ෂිත් එක්කම දාලා තියෙනවා. හොදට වීඩියෝ එක බලලා මොලෙන් කල්පනා කරලා බලපල්ලා මේකා කියන මේ බොරුවෙ තරම කොච්චර ද කියලා..තොපිත් මේකා කියන කියන ඒවට ඔලුව හොල්ලලා හිටපල්ලා කොන්ද පණ නැති ***හැත්ත....
     
    Last edited:
    • Like
    Reactions: sl.manju

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :lol::lol::lol::lol: niyama funny kathawakne ape Rajathuma mea kiyala thiyenne.. Ade aya baba unata apith babala Kiyala Hithuwada danne nea.. Ai ban mehema Gon Talk denne,.. :(
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔයානේ ජනාධිපති.. ඔයා තමයි ඕවා ක්‍රියාත්මක කරන්න ඕන.. ඔයා බඩුමිල වැඩි කරන කොට කිය කිය ඉන්නවද? බොරු බයිලා එපා ලොක්කා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ලැජ්ජාවක් නැ ban oya harakata...... :no: Athee palawena borunee kiyannee.... :lol: Anika, aparadee, a driver, mugee vehicle eka kudu pattam karala damma nam..... :yes: Ehema unaa nam, kochchara hodada..... :D :) :)


    Rep+ :D (Konda pana nathi ekala ubee ambaanaka kapalath athinee rep :angry: )
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ගු කප්පරක් කාපු බල්ලට පඩ ගදත් මහා දෙයක්ද යකෝ
    laugh.gif