ලොවට සොදුරු ආදරේ....
ලොවට සොදුරු ආදරේ....
සිතට මිහිරි ආදරේ....
ඔබට දුන්නු ආදරේ...
තනුව එයයි ජීවිතේ...
ඔබ අද නැති ලෝකයේ ..
තනිය විදමි ශෝකයේ...
සතුට ගලන මීවිතේ
රසය සොයයි ජීවිතේ...
එක් වූයේ ඔබ මගෙ ජීවිතයම යයි මට කියලා...
කථා කලේ දෙනෙත් පියා සිත එබ වෙත පුදකරලා...
මතක තියේ තවමත් ආදර ලෝකය හද මැවිලා...
තනි වෙන්නම් අදත් මෙමා හදවත මගෙ සිරකරලා...
ලොවට සොදුරු ආදරේ....
සිතට මිහිරි ආදරේ....
ආදරයෙන් මා ලැබුවේ අද කදුලක් පමණක් නම්...
තව දුරටත් ඔබ ගැන පැතුමෙන් දුක මට හිමි වේනම්...
ජීවිතයම උමතු වෙලා හද දුක් ගිනි ඇවිලේ නම්...
ඔබට පිදූ සෙනෙහේ නාමෙන් දෑස වසා ගන්නම්..