2600 සම්බුද්ද ජයන්තිය?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
2600 සම්බුද්ද ජයන්තිය?

2600 සම්බුද්ද ජයන්තිය?

buddhajayanthi2600.jpg

මට පොඩි ප්‍රශ්නයක් ආවා බුද්ද වර්ශ 2555 යේ අපි සිටින්නේ එ නම් කොහොමද මෙක 2600 වුනෙ කියලා පස්සෙ මට කෙනෙක් ඉතා පැහැදිලිව තෙරුම් කරලා දුන්නා 2555 කියන්නෙ බුදුහාමුදුරුවන් පිරිනිවන් පා ඇති වසර ගනන කියා ඉතින් මේ බුද්ද ජ්යන්තිය කියන්නේ බුදුහාමුදුරුවො බුද්දත්වයට පත් වි වසර 2600 කියලා

එ කියන්නෙ බුදු හාමුදුරුවන් උපත් ලැබුවේ මිට අවුරුදු 2635 පෙර කියන එක නෙද? එ අනුව බුදුන් ඉපදිලා ත්යෙන්නෙ 624 BC වල නෙද?

එ අනුව බුද්ද වර්ශ කියන්නෙ බුදුන් පිරිනිවන් පා ඇති වසර ගනයි, ක්‍රිස්තු වර්ශ යනු ජෙසුස් වහන්සේ උපත ලබා ගෙවි ගොස් ඇති වර්ශ ගනනයි.]
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එ අනුව බුද්ද වර්ශ කියන්නෙ බුදුන් පිරිනිවන් පා ඇති වසර ගනයි, ක්‍රිස්තු වර්ශ යනු ජෙසුස් වහන්සේ උපත ලබා ගෙවි ගොස් ඇති වර්ශ ගනනයි.]

    ඔව් පැහැදිලි ලෙසටම.....මේ සිද්ධාර්ථ ගෞතම බෝසතුන් බුද්ධත්වයට පත් වී වසර 2600 ජයන්තිය....!!!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් පැහැදිලි ලෙසටම.....මේ සිද්ධාර්ථ ගෞතම බෝසතුන් බුද්ධත්වයට පත් වී වසර 2600 ජයන්තිය....!!!!

    Thanks mchan

    නැ මචන් උපන් වර්ශය ලෙස සමහර පත පොතේ තියෙන්නේ 560 - 563 කියලා එකයි නමුත් මොකක් හරි ක්‍රමයක් ඇතිනෙ මේ අපෙ බෞද්ද දින දර්ශනයට
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    WIKIPEDIA

    Siddhārtha Gautama (Sanskrit: सिद्धार्थ गौतम; Pali: Siddhattha Gotama) was a spiritual teacher who founded Buddhism.[1] In most Buddhist traditions, he is regarded as the Supreme Buddha (P. sammāsambuddha, S. samyaksaṃbuddha) of our age, "Buddha" meaning "awakened one" or "the enlightened one." [note 1] The time of his birth and death are uncertain: most early 20th-century historians dated his lifetime as c. 563 BCE to 483 BCE,[2] but more recent opinion dates his death to between 486 and 483 BCE or, according to some, between 411 and 400 BCE

    මචන් හරි මොන වර්සයද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Thanks mchan

    නැ මචන් උපන් වර්ශය ලෙස සමහර පත පොතේ තියෙන්නේ 560 - 563 කියලා එකයි නමුත් මොකක් හරි ක්‍රමයක් ඇතිනෙ මේ අපෙ බෞද්ද දින දර්ශනයට
    උපන් වර්ශය, ජීවත් වූ කාල වකවානු පිළිබද common agreement එකක් නෑ...විවිධ scholarsලා විවිධ estimates ඉදිරිපත් කරලා තියනවා:yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උපන් වර්ශය, ජීවත් වූ කාල වකවානු පිළිබද common agreement එකක් නෑ...විවිධ scholarsලා විවිධ estimates ඉදිරිපත් කරලා තියනවා:yes:

    Yeah that's true bt how they calculate 2600 ? if we knew how many years gone after his enlightment then we can say he was born 2635 before (he become enlighted at the age of 35 after 7 years of stuggle)

    so I would request someone to answer this I just want to know and i am sure most of Buddhist people also do not know why they said 2600

    pls explain this is purely more infomation purpose

    Thanks
     
    yes..but people are celebrating the enlightment
     
    farmin

    Member
    Jan 16, 2009
    91
    9
    0
    කොළබ
    උපන් වර්ශය, ජීවත් වූ කාල වකවානු පිළිබද common agreement එකක් නෑ...විවිධ scholarsලා විවිධ estimates ඉදිරිපත් කරලා තියනවා:yes:

    කාල වකවානු ගැනවත් නිච්චියක් නතිනම් කොහොමද ඉගන්වීම් බුදුන්ගේම තමයි කියලා කියන්නේ. කලවම් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩියි නේ.:dull: