බුදු මග සිතුවමින්.....######

thushana

Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    බුදු මග සිතුවමින්.....######

    මහමායා දෙවිය දුටු සිහිනය...... සුදු නෙලුම් මලක් ගෙන සුදු ඈත් පෑටවකු දකුනු කුසින් ඈතුල් වීම.
    Vesak01.jpg


    සිදුහත් කුමරා ලුම්බිනි නම් සල් උයනෙදි උපත ලෑබීම සහ සත්පියුම් මත ඈවිදිම...
    Vesak02.jpg


    සිදුහත් කුමරා සතර පෙරනිමිති දෑක සසර කලකිරිම...(මහල්ලෙක්,ලෙඩෙක්,මලකඳක්,පෑවදි රුවක්.)
    Vesak03.jpg


    සිදුහත් කුමරා යශොධරා දෙවිය සහ රාහුල කුමරු අතහෑර ගිහිගෙයින් නික්මිම....
    Vesak04.jpg


    සිදුහත් බොසතානො සය අවුරුද්දක් දුශ්කරක් ක්‍රියාකරමින් ආර්යසත්‍යය සෙවීම...
    Vesak05.jpg



    තන්හා රති රඟා යන මාරදුතිකාවන් බුදුරදුන්ගේ දෑහෑන් බිදිමට උත්සහ කිරිම...

    Vesak07.jpg


    බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පත්වීම...

    Vesak08.jpg


    බුද්ධත්වයෙන් පසු සුජාතා සිටුදියනිය කිරිපිඬු දන්දිම....
    Vesak06.jpg



    බුදුරජානන් වහන්සේ ප්‍රතම දර්මදෙෂනාව පස්වගමහනුන් හට දෙශනා කිරිම..

    Vesak09.jpg



    බුදුරජානන් වහන්සෙ යසකුලපුත්‍රයා ඈතුලු ප්‍රතම සිව්සෑටනමට දර්මදෙශනා කිරිම......
    Vesak10.jpg


    අමාමහ මෑනි බුදුරාජානන් වහන්සෙ පිරිනිවන් පෑම...


    Vesak11.jpg







    2600 ශ්‍රි සම්බුද්ද බුද්ද ජයන්තිය වෙනුවන් සියලු එළකිරි සාමාජිකයන් හට ශ්‍රද්දාවෙන් පිරුනු සුබ වෙසක්මන්ගල්‍යක් වේවා......