ස්නායු අබාධයකින් පෙලෙන අයෙකුට ඔබේ උදව් ඕන
අප එළකිරියේ සිටින කව්රුත් ආදරය කරන මල්ලි කෙනෙකු දරුණු ස්නායු අබාධයකින් පෙළෙනවා
.. දුෂ්කර වූ ආර්ථික තත්වයන් නිසා ප්‍රතිකාර ලබා ගැනීම අපහසු තත්වයකින් පෙලෙන බව ඔහු පවසා සිටින්නේ ... ආසිරි රෝහලේ එක චැනලින් වාරයක් සඳහා රුපියල් 2000ක මුදලකුත් බෙහෙත් සඳහා අධික මුදලකුත් වය වන බවයි පැවසෙන්නේ ... මෙය දිනපතා සිදුකල යුතුලු .. ඔහුගේ පියා හටද ළඟකදී රෝගයක් වැලදී සිටි නිසා ආර්ථික තත්වය උග්‍ර අතට හැරී ඇති බව පවසා සිටියා.. මා මේ පිළිබඳව අපගේ එළකිරි අඩවියේ ඇඩ්මින් තුමවත් දැනුවත් කරලා තියෙන්නේ ... අපිට පුළුවන් විදියකට සහය වෙන්න බලමු ... අද මම තවත් එළකිරි සාමාජිකයන් දෙදෙනෙකු සමග ඔහුගේ නිවසට ගොස් මේ පිලිබඳ සොයා බලා නැවත මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්නම් ... දැනට නම හෙළි නොකර සිටීමට තීරණය කලෙමි ... ඔහුගේ ඉල්ලීම වන්නේ මේ පිලිබඳ ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයකු දැනට සොයා දෙන ලෙසයි.. අපි දැනට ඔහුගේ මේ ඉල්ලීම ඉටු කර දෙමු ... ඔයාලා දන්නා අඳුරන ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයකු සිටී නම් මෙම ත්‍රෙඩ් එකෙහි හෝ මට පී.එම් එකක් මගින් දැනුම් දෙන්න ... වෙසක් සමයේ මෙම පුණ්‍ය කර්මයට දායක වන මෙන් එළකිරි මිතුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ...

eya online naa machan.. mama wall post ekak demma 

honda karanna bari dewal ayurweda kramen honda karala thiyenawalu neda mei type ? 