සනයිෆර්_රයිෆල්
සනයිෆර් රයිෆල් හැකියාවන්
කාර්යක්ෂමව කටයුතු කළ හැකි, ක්‍රිඩා රයිෆල වලට වඩා ඉතා කාර්යක්ෂම රයිෆල් වර්ගයකි. පොලිස් සේවාවේ හෝ හමුදා සේවාවේ භාවිතා වන රයිෆල් හා සමානව හෝ ඊටත් වඩා වැඩි හැකියාවක් ඇති උපකරණයකි. හමුදා කටයුතු වලදී යොදා ගන්නා ˝යුධමය රයිෆල˝ (Battle Rifle) හෝ ˝ ප්‍රහාරක රයිෆල්˝ (Assault Rifel) 3 හා 6 (MOA) කාර්යක්මතාවයක් දරයි. සම්මත මිලිටරි කටයුතු වලට යොදා ගන්නා MOA නිරවද්‍යතාවය 0.5 සිට 2 අතර වේ. පොලිස් සනයිපර් රයිෆල් 0.25 සිට 1.5 MOA නිරවද්‍යතාවයක් වේ. සන්සන්දනයක් කරනවා නම්, තරගයකට යොදා ගන්නා රයිෆලයක නිරවද්‍යතාවය 0.1 දක්වා මට්ටමකට යයි.
ඇ.එ.ජ. හමුදා සම්මතයන් 1 MOA නරවද්‍යතාවය සම්මත issue සනයිපර් රයිෆල් වෙතින් බලාපොරෙත්තු වේ. එහෙත් මෙම නිරවද්‍යතාවය අඩු මිල, කර්කෂ පරිසරයක කටයුතු කිරිම, භාවිතය හා නඩත්තුවේ පහසුව යන කාරණා හේතුවෙන් වැදගත් නොවේ. මේ ආකාරයේ නිරවද්‍යතාවයක් පැහැදිලි කළ හැක්කේ යාර 800ක් ඇතින් සිටින මිනිස් ජායාවක් තුඩ අගල් 8වන උණ්ඩයකින් ඉලක්ක කිරිමට හැකියාවයි. එය එම පුද්ගලයාට අනතුරක් කිරිමට සෑහේ. පොලිස් කටයුතු සදහා යොදන රයිෆල් වල නිරවද්‍යතාව පුළුල්ව පවතින්නේ නොමැති වුවත් සාමාන්‍යයෙන් එය 1.5 MOA සිට 0.5 MOA ද්කවා වේ. එමෙන්ම ඉතා මිළ අදික වර්ග වල 0.25 MOA දක්වා වේ. සාමාන්‍යය අවස්ථා වලදී 1 MOA ප්‍රමාණයක නිරවද්‍යතාවක් පිළිබද සෑහිමට පුළුවන. මීට හේතු වන්නේ පොලිසිය කෙටි දුර කටයුතු සදහා මේවා යොදා ගැනීමයි. යාර 100ක් හෝ ඊට වඩා අඩු නම් 1 MOA නිරවද්‍යතාවයකින් අගල් 1ක ඉලක්කයකට වරින් වර ප්‍රහාර එල්ලකළ හැක. එක් අගලක් යනු මිනිසාගේ මාපට ඇගිල්ලේ තරමට සමානයි. එය ක්ෂණික ඝාතන සදහා පොලිස් ස්නයිපර් භටයන් යොදා ගන්නා මොළ මුල (Brain stem) වඩා කුඩාය.
උපරිම කාර්යක්ෂමතා පරාසය කාර්යක්ෂමතා පරාසයන්
පතරොම උපරිම කාර්යක්ෂමතා පරාසය
5.56 x 45 mm 300 – 500 m
7.62 x 51 mm 800 – 1000 m
7.62 x 54 mm 800 – 1000 m
.300 900 – 1200 m
.338 1300 – 1600 m
.50 BMG(12.7 x 99 mm ) 1500 – 2000 m
12.7 x 108 mm (Russian)
14.5 x 114 mm 1900 – 2300 m
පොලිස් සනයිපර් රයිෆල් මෙන් නොව හමුදා සනයිපර් රයිපල් ඉතා ඈත ඉලක්ක ලබා ගන්නා අතර පරතරය තුළ වැඩිය ස්නයිපකරු විසින් ලබා ගනී. කෙසේ වුවත් මැෂින් තුවක්කු Battle Rifle ˝යුධමය රයිෆල˝ , සනයිපර් වනසන රයිපල හා වෙඩි තැබීමේ ශුරයන් භාවිතා කරන රයිෆල සනයිපර් රයිෆල වලට වඩා කාර්යක්ෂම වේ. හෝ ඒ සමාන වේ.
වඩාත් ප්‍රසිද්ධ හමුදා සනයිපර් රයිෆල් වන්නේ .308 විශ්කම්භය යුතු උණ්ඩයක් යොදා ගත හැකි 7.62 x 51 mm හා 7.62 x 54 mm R ඒවායි. එකම පරාසයකින් යුක්ත වෙනත් රයිෆල සමග තරග කිරිමට සිදු වීමෙන් තම තත්වය රැක ගැනීමට සදහා ක්ෂෙත්‍රය තුළ හමුදා හා විද්‍යාත්මක නිරික්ෂණ කටයුතු වලට අදාළ විද්‍යාව හැකිතාක් යොදා ගත යුතු වේ. වර්තමාන විශේෂඥ හමුදා සනයිපර් රයිෆල් වල ඇති ප්‍රවණතාව වන්නේ විශාල විෂ්කම්භයෙන් යුක්ත වැඩි පරාසයක් සහිත, උදාහරණ වශයෙන් පුද්ගල නාශක .338 Lapua Magnum පතුරම් සහ ගොඩනැගිලි වැනි ද්‍රව්‍ය විනාශ කරන .50 BMG හා 14.5 x 114 mm වැනි පතොරම් භාවිතයයි. මේවා මගින් සනයිපර් භටයාට අඩු අවදානමක් සහ තම සතුරු ඒ ආකාරයේ ආයුධයක් නොදරන්නේ නම් සැගවීමට අඩු කාලයක් ද ගැනීමට හැකියාව ලැබේ