ABCDE....කඩ්ඩ බැරිද එහෙනම් එන්න

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ABCDE....කඩ්ඩ බැරිද එහෙනම් එන්න

    ඉංග්‍රිසි කියන්නෙ අපෙ භාෂව නෙවෙයිනෙ ඉතින් අපි කවරුත් හරියට කඩ්ඩ දන්නෙ නැ කොච්චර ඉගෙන ගත්තත් grammer නම් වරදින්න ඉඩ තියනවා මේකට ඉතින් මොකද කරන්නෙ මෙන්න තියනවා පට්ට විසදුමක් Grammer චෙක් කරන software 1ක්
    whitesmoke.jpg

    ඕනම sentence 1ක තියන grammer වගේම spellings වැරදිත් මෙකෙන් පටගාල හොයගන්න පුලුවන් ඒ වගෙම නිවැරදි විදියත් පෙන්නන නිසා පහසුවෙන්ම නිවැරදි වචන දාගන්නත් පුලුවන්

    WhiteSmoke_Writer_2010-screenshot.jpg


    කොහොමද පට්ට නේද
    මෙකෙ තව විශෙෂ ලක්ශනයක් තමා Microsoft word එක්ක ඉන්ටග්‍රෙඩ් වෙන එක එතකොට අපි word වල ටයිප් කරන එවත් පහසුවෙන් චෙක් කරගන්න පුලුවන්
    මේක ඉන්ටෝල් කරන්න ඕන මෙහෙමයි

    මෙතනින් බාගන්න
    http://cid-a5526cf48bab390b.office.live.com/self.aspx/.Public/WhiteSmoke.2011- by-jedskinyi.rar

    මෙ ලින්ක් එකෙන් යන පෙජ් එකෙ තියන ඩවුන්ලෝඩ් කියන button එක ඔබන්න


    ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරන්න
    WhiteSmoke_Enrichment_Full.exe රන් කරන්න

    WhiteSmoke 2010 ඉන්ස්ටොල් කරහම login. වෙන්නද අහයි එතන මුකුත් ටයිප් කරන්න එප window එක close කරන්න

    දැන් නෙට් කනෙක්ට් වෙන්න

    WhiteSmokeRegistration.exe (the file with a pen icon) Run කරන්න
    3553620015 මෙ කෝඩ් එක පෙස්ට් කරලා ok කරන්න


    වැඩේ හරිනම් You have a license කියලා එන්න ඕන
    දැන් ඔකෙ කරගන්න

    මම දිලා තියන ලින්ක් 1කෙ තියනවා whitesmoke 2011 trial 1th එකෙම read me file එකෙ තියනවා මේ විදියට ඉන්ස්ටොල් කරලා අන්තිමට 2011 trial 1ka ඉන්ස්ටොල් කලාම ඒකත් genue වෙනවා කියලා නමුත් මම කලාට එහෙම උනෙ නැ 2011 version 1ක trial විදියටමයි තිබ්බෙ 2010 version 1ක නම් එලට වැඩ ඒ නිසා read me එකෙ තියන අන්තිම පියවර කරන්න එපා


    වැඩේ හොදනම් දන්නවනෙ ඉතින්:):)

     
    Last edited: