| W A L K A W I Y A K | ව ල් ක වි ය ක් |

මේ කථාව හිතට වැදුනා මචන්ඔය කියල තියන සීන් නම් ඇත්ත බන් , ගොඩක් උන් ඔය රස්සාවට පෙලබෙන්නෙ අසරණ කමට... මගෙ යාලුවෙක් ඔහොම place එකකට ගිහින් මට ඇවිත් සීන් එක කිව්ව... මට ඒක අහල එපා උන... ඒ අක්ක කිව්වලු... "මල්ලිගෙ වයසෙමයි මගෙ මල්ලිත්, එයා medical faculty එකේ ඉගෙන ගන්නව... එයාට උගන්නන්න තමයි මම මේ රස්සාව කරන්නෙ කියල.... " ජීවිතය අපි හිතන තරම් සරල නෑ මචන්ල... අපි මෙහෙම සැප විදින්නෙ අපේ දෙමව්පියන්ට යමක් කමක් තියන නිසා... ඒත් ඔයවගේ දුක් විදින අය කොච්චර ඇත්ද...![]()
මේ කථාව හිතට වැදුනා මචන්
ඇත්තටම අසරණ කෙල්ලෝ කොච්චර ඉන්නවද
අනේ අපිට උදවුවක් කරන්නවත් එහෙම කෙනෙක් හම්බෙන්නෑනේ
ඇත්තමයි බං
මමනම් උපරිමෙන් උදවු කරනවා
අපිට හම්බෙන්නේම පඩත්තර ඔළුව ඉදිමිච්ච කෙල්ලෝමයි
අහපුවාමනම් කියන්නේ
අනේ මං එහෙම නෑ
මං හරි හොදයි කියලා
ජරා ගතිය එලියට එන්නේ පස්සේ
මට හම්බෙලා තියෙන්නේම අන්තිම පටු විදිහට හිතන
පහත් කෙල්ලෝමයි
මෙහෙම අය මොන රස්සාව කලත්
ඇත්තටම හොද මිනිස්සු බං

මේ කථාව හිතට වැදුනා මචන්
ඇත්තටම අසරණ කෙල්ලෝ කොච්චර ඉන්නවද
අනේ අපිට උදවුවක් කරන්නවත් එහෙම කෙනෙක් හම්බෙන්නෑනේ
ඇත්තමයි බං
මමනම් උපරිමෙන් උදවු කරනවා
අපිට හම්බෙන්නේම පඩත්තර ඔළුව ඉදිමිච්ච කෙල්ලෝමයි
අහපුවාමනම් කියන්නේ
අනේ මං එහෙම නෑ
මං හරි හොදයි කියලා
ජරා ගතිය එලියට එන්නේ පස්සේ
මට හම්බෙලා තියෙන්නේම අන්තිම පටු විදිහට හිතන
පහත් කෙල්ලෝමයි
මෙහෙම අය මොන රස්සාව කලත්
ඇත්තටම හොද මිනිස්සු බං