පරම වීර විභුෂණ සම්මානය............
අපේ කාලයේ සැබෑ වීරයෝ.................
කාලයකට පස්සෙ අලුත් Thread එකක් දාන්න හිතුන......
මේ Thread එක ටිකක් හමුදාවත් එක්ක සමබන්ධ එකක්. මොකද මම කියන්න යන්නෙ හමුදාවෙ සෙබළෙක්ට තම සේවය වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන පරම වීර විභුෂණ සම්මානය ගැන කියන්න......
මේ සම්මානය පිරිනමන්න හමුදා සෙබළගේ නිලය, සේව කාලය වැදගත් වෙන්නෙ නෑ. තම සේවා කාලයෙදී රට වෙනුවෙන් කරන ලද ඒක පුද්ගල උසස්ම සේවය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබනවා. මේ සම්මානය යුද්ධ, ගුවන්, නාවික යන අන්ශ 3ටම පිරිනමනු ලබනවා. 1972 වෙනකන් සිලෝන් ආමි එකෙ මෙම පදක්කම වෙනුවට පිරිනමනු ලැබුයේ British Victoria Cross ලන්චනය තමයි. මේ සම්මානය ඇමරිකාවෙ United States Medal of Honor යන සම්මානයට සමාන එකක් වෙනවා.
ලන්කාවෙ මෙම සම්මානය ලබාගත් ප්‍රමානය 10ත් අඩුයි.
ලන්කවේ මේ සම්මානය ලබා ගත් මුල්ම වීර සෙබලා ලෙස ඉතිහසගත වෙන්නේ අපි කවුරුත් දන්න හසලක වීරයා නොහොත් කෝප්‍රල් ගාමිනි කුලරත්න විරුවායි. නමුත් පරම වීර වීභූෂණය සම්මානය සදහා මුලින්ම කපිතාන් සාලිය උපුල් අලදෙනියගෙ නම යෝජන වී තිබෙනවා.
කොප්‍රල් ගාමිණි කුලරත්න (1987 - 1991)
මොහු 1991 ජුලි 10 වෙනි දින LTTE සාමජිකයන් 5000 තමන් සහ සගයන් 600ක් සිටි අලිමන්කඩ හමුදා කදවුර වටලන ලද අවතාවෙ කදවුර ඇතුලට පුපුරන ද්රව්ය විශාල ප්‍රමනයක් සමග කදවුර ඇතුලට ඒමට උත්සහ දරන ලද හදුනා නොගත් වාහනය / බුල්ඩොසරයෙන් තම සගයන්ට සිදු වීමට යන විනාශය දුටු ගාමිනි අත් බොම්බ 2ක් සමග බුල්ඩොසරයට නැග එය ඇතුලට බොම්බ දැමන අතර තුර LTTE වෙඩි පහරින් මරු වැලද ගන්නවත් සමගම බුල්ඩොසරය පුපුරා විනාශ විය.
ඔහුගේ මෙම වීර ක්‍රියාව හේතුවෙන් LTTE යෙන් හමුදා කදවුර අරක්ෂා කර ගැනීමට පවා හැකි වුනා.
කපිතාන් සාලිය උපුල් අලදෙනිය ( 1989 - 1990 )
මහනුවර Trinity College එකෙන් ඉගෙනීම අවසන් කරන ලද කපිතාන් සාලිය 1989 වසරේදී යුද්ධ හමුදාවට දෙවන ලුතිනන් වරයෙක් ලෙස එක් විය. ලුතිනන් වරයෙක්ව කොකාවිල් හමුදා කදවුරේ අණ දෙන නිලධාරියාව සිටියදී කොකවිල් පිහිටි රේඩියෝ තරන්ග ප්‍රචාරණ මඩ්යස්තානයක් අරක්ෂා කරමින් සිරියදී LTTE ප්‍රහාරයකින් මිය ගියා. අවෂ්ය තරම් පසු බැස යාමට අවස්තාව තිබුනත් තුවාල ලත් තම සගයන් හැර නොයා ඔවුන් සමගම සිට මරනය තෙක් සටන් කරන්න බව ඔහු තම උසස් නිලධාරීන් වෙත අවසාන වශයෙන් දැනුම් දී තිබෙනවා.... නමුත් මිය යාමට පෙර ඔහු විසින් එම සටනෙදී දක්වන ලද විශිෂ්ඨ දක්ෂ තාවය හේතුවෙන් ඔහු පරම වීර වීභූෂණය සහ වීර වික්‍රම විභූෂණය යන සම්මාන 2න් පිදුම් ලබන ලදී. ඒසේම කපිතාන් නිලය දක්වා උසස් කරන ලදී.
දෙවන් ලුතිනන් K.W.T. නිස්සන්ක ( 1990 - 1993 )
D.S. සේනානායක විදුහලෙන් ඉගෙනීම ලබා Cadet නිලධාරියෙකු ලෙස හමුදාවට එක් වූ නිස්සන්ක 1993 දෙවන ලුතිනන් වරයෙක් ලෙස පුනරීන් සේවයෙ යෙදිමින් සිටියදී LTTE දැවෙන්න ප්‍රහාරයක්ට මූන දීමට සිදු වූ අවස්තාවේ තම සගයින් බේරා ගැනීම ඔවුන් පසු බස්සවා LTTE ගමන වැලැක් වීමට අත් බොම්බ 2ක් සමග ඉදිරියට දිව ගොස් පුපුරවා ගැනීමෙන් මරුනුවට පත් විය. මේ හේතුවෙන් පරම වීර වීභූෂණය සම්මානය 1996 වසරේදී පිරිනමන ලදී.
පරම වීර වීභූෂණය සම්මානයෙන් පිදුම් ලත් අනිකුත් හමුදා සාමාජිකයින් මෙසේයි..............
සාජන් පසන් ගුනසේකර
කර්නල් A.F. ලාෆීර්
ලාන්ස් කෝප්‍රල් W.I.M. සෙනෙවිරත්න
ලුතිනන් කොමාන්ඩර් ජුඩ් ලක්මාල් විජේතුන්ග
මේජර් G.S. ජයනාත්

නියම විරුවෝ.