දහම් පාසැල් ගිය යාලුවන්ට
දහම් පාසැල් ගිය යාලුවන්ට මේ සිංදුව හොඳට මතක් ඇතියි කියලයි මම හිතන්නෙ,මෙක තමයි දහම් පාසැල් ගීතය,මේ සිංදුව ඇහෙනකොට මට අපේ දහම් පාසැල මතක් වෙනවා,එ දවස්වල දහම් පාසැල ඉවරවේලා මේ සිංදුව කියන්න ඔන,ඉට පස්සෙ අපි හනික ගෙවල් වලට දුවනවා පුංචි විරයෝ ටෙලි ඩරාමා එක බලන්න,එ කාලේ සිහි වෙනකොට හරිම ආසයි.
දහම් පාසල් ගීතය
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනැහෙන අප සිරිලක් දරුවෝ
දහම් පාසලේ සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණ දම් සිත දැරුවෝ...................//
පස් පව් දස අකුසල් දුරලා
ඉසි කෝ මන් හැම බිඳ හැරලා
මෙත් කරුණා මුදිතා දී මුණි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා...................//
සම්බුදු හිමිගේ...................
සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
පිය තෙපුලින් ඇසු ඇසුවන් සනහන
හද බැතියෙන් නිති තෙරුවන් නමදින
උදාර ගුණදම් සිත දැරුවෝ
අපි වෙමු සිරිලක බොදු දරුවෝ...................///
Mp3 එක බාගන්න http://dahampasala.co.uk/media/audio/sambudu_himige.mp3 <-මේ URL එක address bar එකෙ PASTE කරලා RUN කරන්න

Last edited:

මටත් මතකයි ඉස්සර දහම් පාසල් ගියපු හැටි 