කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?
මචන්ලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්, මම දැන් අවුරුදු 6ක් 7ක් කරන්නෙ Edcuational Consultant කරන එකයි. මම කැමතියි මේකෙ ඉන්න අය්යල මල්ලිලා අක්කලා නංගිලාට UK, Aussi, NZ student visa ගැන කියලා දෙන්න. Business එකක් විදියට නෙමෙයි. එලකිරි එකට ප්‍රයෝජනයක් විදියටයි