YouTube_නවමුද?

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    යූ-බටෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසිම ක්‍රම ටිකක්..!

    images


    ඔන්න අද මං ඔයාට කියල දෙන්න යන්නේ youtube video අපට ඕන විදියකට ඩවුන්ලෝඩ් කරගන්න හැටි කොහොමද කියලයි. මං ආකාර කිහිපයකින් ඔබට මේ ගැන කියල දෙන්න යන්නේ..
    එනම්,
    බ්‍රව්සර් මෘදුකාංගයේ යෙදවුමක් ස්ථාපිත කිරීමෙන්..
    වෙබ් අඩවියක් මගින්..
    ඒ වගේම අන්තර්ජාල වේගය හරිහැටි නැතත් ගන්න හැටි..

    ඔය වගේ ක්‍රම මගින් මේ කාර්ය්‍ය සාර්ථකව ඉ‍ටුකරගන්න ඔබටත් හැකි වෙනව..

    > බ්‍රව්සර් මෘදුකාංගයේ යෙදවුමක් ස්ථාපිත කිරීමෙන් මෙම පහසුකම සක්‍රීය කරගන්න හැටි..
    ඔබ භාවිතා කරන බ්‍රව්සර් එක අනුව ලබාගත යුත්තේ extension එකද්ද Addon එකද්ද යන්න තීරණය වේ..
    ඔබගේ බ්‍රව්සර් එකට අදාළ ලින්ක් එක ‍තෝරා ගන්න..[නව සංස්කරණ වලට සහය දක්වයි.]

    images
    Google Chrome - http://kwizzu.com/fastesttube/chrome/fastesttube.crx

    images
    Mozilla Firefox - http://kwizzu.com/fastesttube/firefox/fastesttube.xpi

    images
    Internet Explorer - http://kwizzu.com/fastesttube/ie/fastesttube_setup.exe

    images
    Opera browser - https://addons.opera.com/addons/extensions/download/fastesttube-youtube-video-downloader/1.0.1/

    images
    Apple Safari - http://kwizzu.com/fastesttube/safari/fastesttube.safariextz

    ආදී වශයෙන්..
    දැන් බ්‍රව්සර් එක රීස්ටාර්ට් කොට www.youtube.com වෙත ගිහින් කැමති වීඩියෝවක් ‍තෝරගෙන බලන්න.
    එතකොට ඔබට පෙනේවි පහතින්

    https://addons.opera.com/media/exte.../340e25ab544e7766f7eee27d7a89197402a55a0d.png

    මේ වගේ ලිස්ට් එකක්. කරන්න තියෙන්නෙ කැමති විදියකින් ඩවුන්ලෝඩ් කරගන්න එකයි දැන් MP4 එකත් සපෝර්ට් මේකට.. HD වුණත් available නම් ගන්න පුලුවනි..
    ඔහොමයි බ්‍රවුසර් යෙදවුමක් මඟින් යූටියුබ් වීඩියෝවක් offline බලන්න හදාගන්නේ..

    > වෙබ් අඩවියක් මගින් මෙම පහසුකම සක්‍රීය කරගන්න හැටි..
    මේ ක්‍රමය තමා දැනට තියෙන පහසුම ක්‍රමය.. කරන්නේ මෙහෙමයි..!
    මුලින්ම කැමති යූටියුබ් වීඩියෝවක් ‍තෝර ගන්න.
    දැන් නව ටැබ් එකකින් මේ සයිට් එකට ඔබ යන්න ඕනෙ..

    http://keepvid.com/

    images


    ඔය සයිට් එකට ගියාම පෙනේවි සර්ච් බොක්ස් එකක් වගෙ එකක්, කරන්න තියෙන්නේ අර යූට්යුබ් වීඩියෝ එකේ url එක ගන්න එකයි..
    ඒක http://www.youtube.com/watch?v=idZOVqdcqno වගෙ වේවි.

    images


    දැන් url එක කොපිකරගෙන ගිහින් අර සර්ච් බොක්ස් වගේ එකේ paste කරන්න.
    දැන් download ඔබන්න..

    එතකොට ටික වෙලාවකින් java applet එකක් රන් වෙලා අවශ්‍ය ලින්ක් ටික සපයයි. [එය MP4 මෙන්ම MP3 ද කරගන්න පුලුවනි]
    කැමති විදිහ ‍තෝරා ක්ලික් කරාම save කරගන තැනක් අහයි එය ‍තෝරා ගන්න.
    එපමණයි.., download වීම ඇරඹෙයි.

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    දැන් youtube to MP3 online convert කරගන්නේ කොහොමද බලමු..
    [ඔබට යම්විටෙක අවශ්‍ය වුණොත්, ඒ නිසයි මෙය ලබාදෙන්නේ..]
    මුලින්ම

    http://snipmp3.com/ වෙත යන්න

    images


    ඉහත ආකරයටම youtube url copy කරගෙන මෙහි ටෙක්ස්ට් බොක්ස් එකේ පේස්ට් කරගන්න..
    දැන් convert to MP3 ඔබා ඉදිරියට යන්න
    එතකොට java applet එකක් රන් වෙනවා [නැත්නම් ස්ථාපිත කරගත යුතු වෙනවා]
    දැන් » Download MP3 « ‍තෝරාගෙන සේව් කරන්න තැනක් හොයල දෙන්න.
    අන්තිමට ඒක Download වේවි. එතකන් බලන් ඉන්න :)
    Finished downloading වූ පසු Open File Directory ක්ලික් කර එය සොයාගන්න.

    >> software වලින් කොහොමද youtube video download කරගන්නේ..
    අන්තර්ජාලය තුළ සියගණන් මෙවැනි software තියෙනව නොමිලේ ගන්න..
    මම කියන්නේ මේ software එකෙන් එය කරගන්න හැටි ගැනයි.
    මෙතනින් එය ලබාගන්න
    http://download.cnet.com/YouTube-Downloader/3000-2071_4-10647340.html

    8512815865c70a0f8bec21ee3ae10cb0015e_1screenshot1_257x227.gif


    download & install කරගත්තට පස්සේ එය open කරගන්න..

    අර වගේම youtube url එක Enter the URL කියන තැන paste කරගන්න
    දැන් quality & location ‍තෝරා download කරන්න.


    ඉහත කී ආකාර වලට අමතරව ඔබ IDM, RearPlayer වගේ software use කරනව නම් මෙය කරගන්න ඊට වඩා මෙය ලේසි බව ඔබටම පෙනේවි..
    මෙතනින් හොඳම ක්‍රමය තමා youtube video downloading via keepvid.com කියන ක්‍රමය.
    ඉතින් ඔබත් මෙය කර බලන්න..

    ඔබට ජය..!
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    magenam yatin watenawa machan...song ekak play wenawanam ekath DL karanna puluwan....video ekak yanawanam ekath DL karanna puluwan..

    ela ..
    thanx ;)
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දැනට තමන් Use කරන විදිය ගෙන පොඩි Comment එකක් දැම්මොත් කට්ටියට බලාගන්න පුළුවන් වෙයි.
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    IDM eka da ganinko onama video ekak download karanna puluwanne. onama video stream ekak down karanna puluwan.
    anyway Thanks man.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Internet Download Manager...
    Onama stremming Video onama site ekakin download karanna puluwan software ekauk