Southern Expressway නවතම තත්වය

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Southern Expressway එකේ කිරි කිරි පොටෝ ටිකක් මෙන්න.. බලමු මේකෙන් ගෙදර යන්න වෙන්නේ කවද්ද කියලා.. පේන හැටියටනම් වැඩේ එල වගේ.. ඒත් ඉතින් කියන්න බෑනේ අපේ අය්යලාගේ වැඩ ගැන...:lol::lol::lol::lol:


    හොදයි නම් රෙප් එකකුත් දීලම යන්න..මේක වෙසක් සතිය නේ.. පිනක් කර ගන්න...:yes::yes::yes::yes:


    1.jpg
    2.jpg


    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg
    7.jpg
    8.jpg
    9.jpg
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පින්තූර ටික එළ !:yes:
    අපේ පැත්ත නම් කෑවා මේ කෙහෙම්මලක් හදන්න ගිහිල්ලා :growl: දැන් දවල්ට යන්න බෑ එකම දූවිලි වලාව :angry:
    කොහොමෙන් හරි කමක් නෑ රටට හොදක් වෙනව නම් :) අර හම්බන්තොට වරාය වගේ නොවී :dull:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    පින්තූර ටික එළ !:yes:
    අපේ පැත්ත නම් කෑවා මේ කෙහෙම්මලක් හදන්න ගිහිල්ලා :growl: දැන් දවල්ට යන්න බෑ එකම දූවිලි වලාව :angry:
    කොහොමෙන් හරි කමක් නෑ රටට හොදක් වෙනව නම් :) අර හම්බන්තොට වරාය වගේ නොවී :dull:

    "අර හම්බන්තොට වරාය වගේ නොවී"


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: