foodcity wala sama posa nam thiyenawa thiposath athi

ත්රිපෝෂ සල්ලි දීලා ගන්න බෑ. ගන්න ඕනෙ නං ගමේ clinic එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ.ත්රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද? පැකට් එකක් 1000ක් උනත් කමක් නැහැ
ත්රිපෝෂ සල්ලි දීලා ගන්න බෑ. ගන්න ඕනෙ නං ගමේ clinic එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ.
clinic යන්න බැරි නං සමපෝෂ හැටියට ත්රිපෝෂ එකම තියෙනවා කඩවල් වල. ඒක ගනින්.
3පෝෂ කඩවල් වල විකුනන්නේ නැ..සමපොෂ තමා තියෙන්නේ..සමපෝෂ හරි යන්නේ නැද්ද?
![]()
රෙජිස්ටර් වෙන්නෙ කොහොමද බන්? සල්ලි දීලා ගන්න බැහැ කිව්වට මම ගිය මාසෙ වෙන කල්ම මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් සල්ලි දීලා ගත්තා. අවුල කියන්නෙ ඒ ගෑනි විශ්රාම ගියා නෙ හිටපු ගමන්.. අන්න එහෙම දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා!
**ත්රිපෝෂ වල තියෙන රසට ළගින් වත් යන්නෙ නැහැ බන් සමපෝෂ**



Clinic එකේ register වෙන්න ඉතින්, දරුවෙක් හදාගනින්..![]()

රෙජිස්ටර් වෙන්නෙ ක්ලිනික් එකට අම්මයි බබයි යන්න ඕනෙ. ගිහින් රෙජිස්ටර් වෙන්න.රෙජිස්ටර් වෙන්නෙ කොහොමද බන්? සල්ලි දීලා ගන්න බැහැ කිව්වට මම ගිය මාසෙ වෙන කල්ම මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් සල්ලි දීලා ගත්තා. අවුල කියන්නෙ ඒ ගෑනි විශ්රාම ගියා නෙ හිටපු ගමන්.. අන්න එහෙම දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා!
**ත්රිපෝෂ වල තියෙන රසට ළගින් වත් යන්නෙ නැහැ බන් සමපෝෂ**
මාතර කිඹුලා;10196060 said:අය්යෝ බබා මාර සීන් එකක්නේ පාලිස් ට්රයි කළේ නැද්ද ?
මොනවා වුනත් ත්රිපෝෂ විකුණන්ඩ තහනම් බන් සිරාවටම ඒක රහයි තමා තෝ වගේ අලියෙක් වුනත් කෑදරවෙන තරමට සමපෝෂ ජරාවක් කිව්ව එකත් ඇත්ත![]()
අප්පා......... මමත් ගන්නවා තියෙනව නම්, තාම කටට කෙල උනනවා මතක් වෙනකොට.. සිරා බන්

