සුදු පූසි.....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉතින් ගොඩ දවසකින් නූලක් අඹරන්නත් බැරි උනා.:(:(:(ඒකට ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා....:sorry::sorry::sorry:
    ඉතින් මෙදා පොටේනම් දාන්න යන්නේ එලකිරි යාළුවෝ ගොඩා........ක් අයගේ ඉල්ලීමක් වෙච්ච
    එයාලගේ බලාපොරොත්තුවක් වෙච්ච දෙයක්...:yes::yes::yes:

    ඉතින් හැමෝම බලනවා ඇති මේ මොකක්ද කියලා...
    ඔව්.. එයාව තමයි
    මගේ සුදු පූසිව පෙන්නන්නමයි කියලා තිබ්බ කරදරේ හින්දමයි මේ දාන්නේ
    ඉතින් බලන්නකෝ එයා ලස්සනද කියලා
    මෙන්න එයා....:yes::yes::yes::yes:


    මේ එයා එයාගේ යාළුවොත් එක්ක පොඩි චැට් එකක් දාන් ඉන්න වෙලාවක ගත්ත එකක්
    මේ ලගින්ම ඉන්නේ එයාගේ හොදම යාළුවා.....:cool::cool:




    මේ එයා මං ගැන හිතන වෙලාවක්
    නිතරම මෙහෙම ඉන්නේ නෑ නිහඬ නිසංසල වෙලා
    මේ වෙපාවට මට හරියට ආදරේ හිතෙනවා අප්පා....:love::love:




    මේ එයාට දොයි මත හැදිලා
    පේනවනේ නිදි කිරන හැටි
    පව් ඉතින්...
    :D:D




    මේ දවල් වෙලාවක මං දිහා බලන් ඉන්නවා
    නිතරම ඉන්න විදිහක් තමයි ඔය
    බලන්න හුරතලේ මගෙ මැණිකගේ....
    :love::love:





    මේ මං ටිකක් ඈතට ගිය වෙලාවක මට කථා කරනවා
    මෙහෙම හිටියට කට හරි සැරයි
    මං බයයි ඉතින්....:sorry::sorry::sorry:





    මේ අපි දෙන්නා ගොඩා.......ක් ආදරෙන් ඉන්න වෙලාවක්
    ඒ මතකයන් මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ....:cool::cool::cool::love::love:






    මං හැමදාම එයාට එකම විදිහයි
    වෙනස් වෙන්නේ ආදරේ විතරයි
    හැමදාම හැම තප්පරේකදීම ඒක වැඩි වෙනවා
    අපි අපේ වෙලා දැන්
    සදහටම....:D:D

    සුදු පූසා වගේම සුදු පූසිත් අතිවිශේෂයි
    ඒ මොකද අපි දුර්ලභ හින්දා
    වෙන වෙන පූස්සු වගේ අපි හැමතැනම නෑ
    ඒක තේරුම්ගත්ත අය එලකිරි ඉන්න එක ගැන අපි දෙන්නටම හරිම සතුටුයි
    එහෙනම් රෙපක් එහෙම දාන් කමෙන්ට් එකක් දාන්ම යන්න...
    :):):):)


    එලා............ස්......!!!!
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ආදරය ජිවිතය පුරාවට ම විදින්න ලැබේවා කියලා අපි
    ප්‍රාර්ථනා කරනවා..
    සුදු පුසීට දුකක් දෙන්නේ නැතිව බලා ගන්න..
    ඒ දුක ඒ පුසීට කොයි තරම් දුරට බලපායි ද කියලා හිතන්න බෑ..
    හේතුව හැම පුසියෙක් ම එක හා සමාන නෑ නේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ පූසියක් කියල ආදරේ කරන්නේ සිංහ ධේනුවකට.........:shocked::shocked:මේ එළකිරියෙම ඉන්න එකක් ද මං දන්නේ නම් නෑ.......හැබැයි ආදරේටත් අරහෙම හපා කනවනම් මචං.......උඹට දෙයියං ගෙම පිහිටයි කියල තමා කියන්න වෙන්නේ....!!!!!:shocked::shocked::(:(

    රෙප් ඉල්ලෙයි ලු...!!!!:(:(
    ඇත්ත ෆොටෝ එකක් පී එම් හරි කරපන්...මොන මළ&^3$%%&^*(!!!!!!!!
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    white_lion.jpg


    මේ මොනවාගෙ වෙලාවකද මචන්???:rolleyes:
     
    • Like
    Reactions: sudu pusa