නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ
ඉතාම සුමධුර ලෙස කාටත් තේරෙන පරිදි උදාහරණ ගෙන හැර පාමින් උතුම් සද්ධර්මය දේශනා කරන අපිට සිටින ඉතාම පින්වත් සඟ රුවනක් තමයි " අති පූජනීය මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටකධරාචාර්ය ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ..
උන්වහන්සේගේ ධර්ම ඥානය ඇත්ත වශයෙන්ම සුවිශේෂයි..මධුර ස්වරයෙන් දෙසන බණට සවන් දීම පවා භාවනාවක් වැනිය...මා කියනවාට නොව ඔබත් එක බණක් Download කරගෙන සවන් දෙන්න..ඔබට අමා මිහිරේ රසය දැනේවි.
ත්‍රිපිටකයේ අභිධර්මය පවා ප්‍රතික්ෂේප කරමින් ලඳ බොලඳ බණ දෙසා බෞද්ධයන් මුලා කරමින් යන මහමෙව්නා සුනාමියට හසු නොවී උතුම් සද්ධර්මයට සවන් දී සැබෑ බුදු දහම හා උතුම් නිවන් මග කුමක් දැයි වටහා ගැනීමට උත්සුක වන්න...
මදක් විමසා බලන්න..ඔබ ගැන..ඔබේ දහම් දැනුම ගැන..ඔබේ නිවන් මග ගැන...ඔබේ සිත ගැන...මිත්‍යාවන්ට අන්ධ භක්තියෙන් මුලා නොවී බුදු රජාණන් වහන්සේ වදාල උතුම් අභිධර්මය හා විපස්සනා භාවනා මාර්ගය උගෙන ඔබට හැකි පමණින් කෙලෙස් තුනී කර
ඔබගේ දහම් දැනුම වැඩි දියුනු කරගනිමින් නිවන් මගේ හැකිතාක් දුර ගමන් කරන්න..
උන් වහන්සේගේ ධර්ම දේශනා පහතින් download කරගන්න.
අභිධර්ම දේශනා
http://www.mediafire.com/?dydij32j13aet
භාවනා කමටහන් දේශනා
http://www.mediafire.com/?iamegpx66u5cf
සූත්‍ර දේශනා
http://www.mediafire.com/?av93a9m8rstho
බුදු ගුණ දේශනා
http://www.mediafire.com/?3yd1fiu8a2psl
ජාතක දේශනා
http://www.mediafire.com/?qfphpvn08y801
සියලුම දේශනා සහ E-books http://sadaham.net/ ඔස්සේද ලබා ගත හැක...
තැපෑලෙන් CD අවශ්‍ය අය මෙතනින් පිවිසෙන්න.
http://sadaham.net/request_free_cd.html
------------------------------------------
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ දහම් පොත් වහන්සේලා පරිහරණය කරන්න...
මෙතනින් බලන්න.
නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step by Step]
http://www.elakiri.com/forum/showthread.php?t=1109198

සියලු සත්වයෝ ධර්මාවබෝධත්වය ලබත්වා!!!

Last edited: