"නඩුත් හාමුදුරුවන්ගේ" . . . "බඩුත් හාමුදුරු&#352

May 20, 2011
47
2
0
piliyandala
"නඩුත් හාමුදුරුවන්ගේ" . . . "බඩුත් හාමුදුරු&#352

කැම්පස් තේරුණු ළමයින්ට ලබා දෙන නායකත්ව පුහුණුව කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නවද ?
ඇයි ඒක හමුදා කදවුරුවලම කරන්නේ ?
කදවුරුවල ආරක්ෂාව තියෙනවද ?
ඒක ළමයෙක්ට හරි මොනවා හරි උනොත් කවුද වග කියන්නේ ?
ඇයි කැම්පස් ආවට පස්සේ ඔය දේවල් උගන්වන්න බැරි ?
එකේ අරමුණ සරසවිය තුලදී තමනට කැමති ලෙසකින් තම මතයක් දැරීමේ අදහස වෙනස් කිරීමකද ?
කෙලින්ම කියනවනම් රතු පාට වෙනුවට නිල් පට ගාලම එවන්නද හදන්නේ ?
සහබාගි වෙන සිසුන්ට මේකේ වරදක් පෙන්නේ නැහැ.මොකද තෙල ගහනකොට ඒක තේරෙන්නේ නෑ.
අම්මල තාත්තල උනත් මේකට කැමතියි.තමනේ දරුවන්ට රජයෙන් නොමිලයේ හැසිරෙන්න කන්න බොන්න උගන්වනවට කවුද අකමැති වෙන්නේ ?
එත් ඇත්ත ඒක ද ?
දැනට අ පිලිබද අධිකරණ තීරණයක් දෙන්න නියමිත වෙලාවක ඒක ඇත හිතුවන්න බැරි අයි ?
වෙන මොකුත් නෙමෙයි "නඩුත් හාමුදුරුවන්ගේ" "බඩුත් හාමුදුරුවන්ගේ"
ඉතින් . . :confused:
 
  • Like
Reactions: creativeN

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඩ ප්‍රශ්න ඔක්කොටම ඇස් බී උත්තර දීලා තියෙනවා ( හරි හෝ වැරදි ). සහභාගී වෙන එවුන් හරක් නොවන නිසා උන්ට උගන්නන දේ ‍හරි වැරද්ද තෝර ගෙන නායකත්වය කියලා වෙන දේවල් ඔබන්න යනවනම් උන් ප්‍රතික්ෂේප කරයි..
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    තරංග මල්ලි;10202484 said:
    කැම්පස් තේරුණු ළමයින්ට ලබා දෙන නායකත්ව පුහුණුව කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නවද ?
    ඇයි ඒක හමුදා කදවුරුවලම කරන්නේ ?
    කදවුරුවල ආරක්ෂාව තියෙනවද ?
    ඒක ළමයෙක්ට හරි මොනවා හරි උනොත් කවුද වග කියන්නේ ?
    ඇයි කැම්පස් ආවට පස්සේ ඔය දේවල් උගන්වන්න බැරි ?
    එකේ අරමුණ සරසවිය තුලදී තමනට කැමති ලෙසකින් තම මතයක් දැරීමේ අදහස වෙනස් කිරීමකද ?
    කෙලින්ම කියනවනම් රතු පාට වෙනුවට නිල් පට ගාලම එවන්නද හදන්නේ ?
    සහබාගි වෙන සිසුන්ට මේකේ වරදක් පෙන්නේ නැහැ.මොකද තෙල ගහනකොට ඒක තේරෙන්නේ නෑ.
    අම්මල තාත්තල උනත් මේකට කැමතියි.තමනේ දරුවන්ට රජයෙන් නොමිලයේ හැසිරෙන්න කන්න බොන්න උගන්වනවට කවුද අකමැති වෙන්නේ ?
    එත් ඇත්ත ඒක ද ?
    දැනට අ පිලිබද අධිකරණ තීරණයක් දෙන්න නියමිත වෙලාවක ඒක ඇත හිතුවන්න බැරි අයි ?
    වෙන මොකුත් නෙමෙයි "නඩුත් හාමුදුරුවන්ගේ" "බඩුත් හාමුදුරුවන්ගේ"
    ඉතින් . . :confused:

    sirawatama mokakda ban oya denawai kiyana puhunuwa??? danne nati nisai ahuwe danna ekek innwanam wistara atuwama kiyapallako..........
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    තරංග මල්ලි;10202484 said:
    කැම්පස් තේරුණු ළමයින්ට ලබා දෙන නායකත්ව පුහුණුව කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නවද ?
    ඇයි ඒක හමුදා කදවුරුවලම කරන්නේ ?
    කදවුරුවල ආරක්ෂාව තියෙනවද ?
    ඒක ළමයෙක්ට හරි මොනවා හරි උනොත් කවුද වග කියන්නේ ?
    ඇයි කැම්පස් ආවට පස්සේ ඔය දේවල් උගන්වන්න බැරි ?
    එකේ අරමුණ සරසවිය තුලදී තමනට කැමති ලෙසකින් තම මතයක් දැරීමේ අදහස වෙනස් කිරීමකද ?
    කෙලින්ම කියනවනම් රතු පාට වෙනුවට නිල් පට ගාලම එවන්නද හදන්නේ ?
    සහබාගි වෙන සිසුන්ට මේකේ වරදක් පෙන්නේ නැහැ.මොකද තෙල ගහනකොට ඒක තේරෙන්නේ නෑ.
    අම්මල තාත්තල උනත් මේකට කැමතියි.තමනේ දරුවන්ට රජයෙන් නොමිලයේ හැසිරෙන්න කන්න බොන්න උගන්වනවට කවුද අකමැති වෙන්නේ ?
    එත් ඇත්ත ඒක ද ?
    දැනට අ පිලිබද අධිකරණ තීරණයක් දෙන්න නියමිත වෙලාවක ඒක ඇත හිතුවන්න බැරි අයි ?
    වෙන මොකුත් නෙමෙයි "නඩුත් හාමුදුරුවන්ගේ" "බඩුත් හාමුදුරුවන්ගේ"
    ඉතින් . . :confused:

    තාම දෙමාපියන්ටවත් මේ ටික තේරෙන්නෙ නෑ...පවු අහින්සක මිනිස්සු....
    හැමෝම රැවටිලා...රැවටිලා කියලා පිලිගන්න අකමැතියි...
    :(:sorry:
     
    • Like
    Reactions: Jayanga

    thishankum

    Member
    Feb 27, 2010
    22
    1
    0
    machan uba deshapalanaya pathen meka diha balanna epa...me lamainta denne hamuda puhunuwak neme nayakathwa puhunuwak..ethakota uba oya kyana campus eke arakshawa thyanawada?
     
    • Like
    Reactions: Jayanga
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    machan uba deshapalanaya pathen meka diha balanna epa...me lamainta denne hamuda puhunuwak neme nayakathwa puhunuwak..ethakota uba oya kyana campus eke arakshawa thyanawada?

    නවක වදය නවත්තන්න කැම්පස් එක ඇතුලෙ පොලිස් ආරක්ශාව දුන්නනම් ඉවරයිනෙ මචන්..
    නායකත්ව පුහුනුව කියලා ආණ්ඩුව කරන්න හදන්නෙ ඔවුන්ගේ දේශපාලන උවමනා ඉටු කරගන්න පුලුවන් නායකයෝ ටිකක් කැම්පස් එක ඇතුලෙ හදා ගන්න...
    ඒතකොට JVP එකට පාඩමක් උගන්වන්න පුලුවනිනෙ...අන්න ඒකයි වෙන්න යන්නෙ...
     
    May 20, 2011
    47
    2
    0
    piliyandala
    mama JVP karayek nemei..

    campus ekaka inne poddak ahri igena gaththa minissu,,,hamuda kadawurakata wada ethana arakshawa tiyenawa..
    eka therum ganna berida machoo

    mama JVP karayek nemei..
    janathawage wimukathiya wenuwen den me rate kisima pakshayak nehe ban..

    me nayakathwa wedamuluwa menna me wage ekak
    hemadama eyalata physical programme ekak tiyenawa..mulu kalaya 3 weeks..
    eyalata kanna bonna kiyala denawa...hedi geruppu walin..
    oyalata mathaka nam a wage puhunuwak issara dunna cadet officerslata..

    mama deshapalana adahasakin balala ne machan,,,
    meke hoda dewal tiyenawa
    kollo tika set wenaa wage dewal
    but aththatama meke aramuna hoda aramunak nemei
    kisima minihekta ekata wirudda wenna behe
    wirudda una kiyala therumakuth nehe
    anthare magin dakwana wirodathawa ganan gatha uthu deyakwath nemei kiyalai SB Disanayake amathi thuma kiyanne

    ithin..
    onna balanna wenne mokada kiyala
    thawa 4 years yaddi hari dekata or weradi dekata ke gahanna inna anthare kiyana sisu pirisak sarasaviya thula ithiri wenne ne
    ithiri wenne deshapala atha kolu tikak witharayi
    sthawara rajayak ekka deshapalana atha koluwan bihiwena ratakata anagathayak tiyeida ?

    mamath chande demme mahinda mahaththayata..
    upan da idan nil patata thamai kesse...
    but mole tiyena minissunta specialy lankawe inna dakshama mola tikata neethyanukula lesa thela gahana ekai weradi..

    meka karanna wena hoda krama tiyenawa...
    sadarana rajayak nam nadu theenduwa dena thuru ho ath hituwanna tibuna... eth kooooooo ?
    :angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තරංග මල්ලි;10202484 said:
    කැම්පස් තේරුණු ළමයින්ට ලබා දෙන නායකත්ව පුහුණුව කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නවද ?
    ඇයි ඒක හමුදා කදවුරුවලම කරන්නේ ?
    කදවුරුවල ආරක්ෂාව තියෙනවද ?
    ඒක ළමයෙක්ට හරි මොනවා හරි උනොත් කවුද වග කියන්නේ ?
    ඇයි කැම්පස් ආවට පස්සේ ඔය දේවල් උගන්වන්න බැරි ?
    එකේ අරමුණ සරසවිය තුලදී තමනට කැමති ලෙසකින් තම මතයක් දැරීමේ අදහස වෙනස් කිරීමකද ?
    කෙලින්ම කියනවනම් රතු පාට වෙනුවට නිල් පට ගාලම එවන්නද හදන්නේ ?
    සහබාගි වෙන සිසුන්ට මේකේ වරදක් පෙන්නේ නැහැ.මොකද තෙල ගහනකොට ඒක තේරෙන්නේ නෑ.
    අම්මල තාත්තල උනත් මේකට කැමතියි.තමනේ දරුවන්ට රජයෙන් නොමිලයේ හැසිරෙන්න කන්න බොන්න උගන්වනවට කවුද අකමැති වෙන්නේ ?
    එත් ඇත්ත ඒක ද ?
    දැනට අ පිලිබද අධිකරණ තීරණයක් දෙන්න නියමිත වෙලාවක ඒක ඇත හිතුවන්න බැරි අයි ?
    වෙන මොකුත් නෙමෙයි "නඩුත් හාමුදුරුවන්ගේ" "බඩුත් හාමුදුරුවන්ගේ"
    ඉතින් . . :confused:
    කැම්පස් තේරුණු ළමයින්ට ලබා දෙන නායකත්ව පුහුණුව කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නවද ? ඔව්!!

    ඇයි ඒක හමුදා කදවුරුවලම කරන්නේ ? ‍මෙතරම් ලොකු කණ්ඩායමක් එකවර පුහුණුකරන්න පහසුකම් ඇති වෙන තැනක් නැති නිසා!!

    කදවුරුවල ආරක්ෂාව තියෙනවද ? ඔව්!! කැම්පස් වලට වඩා හොදට!! විනය උපරිමයෙන් රකින තැනක්!!

    ඒක ළමයෙක්ට හරි මොනවා හරි උනොත් කවුද වග කියන්නේ ? කැම්පස්වලදි නිකරුනේ මරාගත්ත ළමයින්ට ජේවීපිය හෝ අන්තරේ වගකීවාද?? රජය ලබාදෙන පුහුණුවකදී සිදුවන හදිසි අනතුරකදී හෝ ලෙඩකදී ඒ අනුව රජය වගකීම බාරගනු ඇත.

    ඇයි කැම්පස් ආවට පස්සේ ඔය දේවල් උගන්වන්න බැරි ? කැම්පස් වල උගන්වන එක වත් හරියට කරන්න දෙනවද?

    එකේ අරමුණ සරසවිය තුලදී තමනට කැමති ලෙසකින් තම මතයක් දැරීමේ අදහස වෙනස් කිරීමකද ? අන්තරේ තමන්ට කැමති මත දරන්න ඉඩ දෙනවද?

    කෙලින්ම කියනවනම් රතු පාට වෙනුවට නිල් පට ගාලම එවන්නද හදන්නේ ? කැම්පස් එකේදී අනෙක් පාට ඔක්කොම රතු පාට කරන්නනේ හදන්නෙ!!

    අම්මල තාත්තල උනත් මේකට කැමතියි.තමනේ දරුවන්ට රජයෙන් නොමිලයේ හැසිරෙන්න කන්න බොන්න උගන්වනවට කවුද අකමැති වෙන්නේ ? ඇත්ත ඒකයි!!

    දැනට අ පිලිබද අධිකරණ තීරණයක් දෙන්න නියමිත වෙලාවක ඒක ඇත හිතුවන්න බැරි අයි ? රජයට සිදුවන මූල්‍යමය පාඩුව ගෙවන්නෙ පෙත්සම් ගහපු එවුන්ද???
     
    • Like
    Reactions: රඹා

    thishankum

    Member
    Feb 27, 2010
    22
    1
    0
    machan uba kyanawa deshapalana athakolu tikak meken bihiwenawalu...habai machan ada wenakan campus eka athule inna deshapalana athakolu gana mkada kyane...maha shishya sangamaya...avurudu ganak campuse eka athule kagagena nidahas adyapanaya kaka rajakarana jvp eke kalakanni tikak...
    campus eka athule inne igenagatha minissulu..ow piligannawa..habai machan poddak waren peradeniya pathata..avith balapan new intake ekata dena wada...uba kamathida ube nangiwa hari akkawa hari danis hirenakan polawa dige adagena yanawata...uba kamathida kane parawal kanna nikan idala..uba kamathida karawala katu kanna...poddak hithala balapan...

    oya course ekama thama machan companies 65000 wiyadam karala outward bound kyala denneth..just have a walk to mas or brandix or ny large scale company..and hamud kadawuru wala arakshawa nathan macha oya kyana campus eketh arakshawa na...gyaparawala lamai marune..pisso une..campus jivithe epa une oya kyana campus athile thamai...

    an another fact as we all know that the main problem that the graduates face is the problem of job oportunities..and its coz the srilankan system out put a set of book worms and also this brings the edge to acbt,anc and private university students to get into jobs..but it shud b the other way around...thats y they are making the personality..

    meka hoda wadak...deshapalana speks galawala balapan
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ඇයි අපෙ අය මේ නායකත්ව පුහුනුව කියන එකට මෙච්චර අකැමැති. ඇයි හමුදාවේ පුහුනුව අවුරුදු 20-22 කොල්ලන්ට කෙල්ලන්ට හොද නැත්ද.
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    ඇයි උබට මහින්ද දෙන දෙයක් කාලා කට වගේන ඉන්න බැරි ?
     
    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    නවක වදය නවත්තන්න කැම්පස් එක ඇතුලෙ පොලිස් ආරක්ශාව දුන්නනම් ඉවරයිනෙ මචන්..
    නායකත්ව පුහුනුව කියලා ආණ්ඩුව කරන්න හදන්නෙ ඔවුන්ගේ දේශපාලන උවමනා ඉටු කරගන්න පුලුවන් නායකයෝ ටිකක් කැම්පස් එක ඇතුලෙ හදා ගන්න...
    ඒතකොට JVP එකට පාඩමක් උගන්වන්න පුලුවනිනෙ...අන්න ඒකයි වෙන්න යන්නෙ...
    Uba jeewiteta campus ekakata goda wela tiyenwada yako campus walata police ya gennuwanma hari kiyanne. Owa nikna pita idan kiyawala wedak ne. tikk hodata hoyala balal kiyapan,
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    ado kari jepa.thota dukada podi ewunta rag karanda bari wecha ekata.Thope ewun apiwa kawa.habai podi ewunwa api kanda dene na.eka mathaka thiya ganin.Thope maha ekatath meka gihila kiyapan....
     
    kpushanaka

    Member
    Apr 2, 2008
    85
    0
    0
    ඇයි අපෙ අය මේ නායකත්ව පුහුනුව කියන එකට මෙච්චර අකැමැති. ඇයි හමුදාවේ පුහුනුව අවුරුදු 20-22 කොල්ලන්ට කෙල්ලන්ට හොද නැත්ද.

    Sahathika atha machan,ape rate meka dan patan gathata,anith hoda develop country vala me training 1ka anivarryai,mama danatath campus inna 1kak vidihata kiyanne,ape unta thiyana lokuma prashnaya thamai,army training 1kata gihilla aluthen ena evun, rag karaddi seniorslata case daida kiyala!!!!!:no: