ලෝකයේ RAM කෙරුවාව පටාන් අරගෙන තියෙන්නෙ Samsung එකේ මාමලානෙ.
මුලින්ම RAM හදලා තියෙන්න onboard විදිහටලු.
ඒවා ජාති 2ක් තිබිලා
1. SIPP (Single Inline Pin Package)
2. DIPP (Dual Inline Pin Package)
මෙතැන් සිට දිගටම card ලෙස භාවිතා කල හැකි RAM card නිෂ්පදනය විය
මී ලඟට ඉතිහාසය්ට එක් වුනේ SIMM කියන RAM වර්ගයයි
SIMM වල වර්ග 4ක් තියෙනවා.
ඒවා,
1. SIMM ( 30 pins / 8 bits )
2. SIMM ( 30 pins / 16 bits )
මෙහි 8bit හා 16 bit අතර වෙනස හොයාගන්නෙ RAM එකේ උඩ chip ගනන මතයි.chip ගනන වැඩිනම් 16 bit වන අතර chip ගනන අඩුනම් 8bit වේ
3. SIMM ( 72 pins / 16 bits )
4. SIMM ( 72 pins / 32 bits )

මීට පසු භාවිතයට ආවේ DIMM කියන RAM වර්ගයයි
DIMM නිෂ්පාදනය වන අතරම තවත් RAM වර්ගයක් වෙළඳපොලට ආවා.
ඒ තමයි RIMM
මේ RIMM කියන RAM එකේ pin 184 ක් තියෙනවා. ඒ වගේම මේ RAM card එක එන්නෙ C-RIMM කියන අමතර card එකක් එක්ක. C-RIMM එකෙන් කරන්නේ RIMM RAM card එකේ bit ගනන දෙගුනයකින් වැඩි කරලා දෙන එක.
RIMM RAM card එක උඩ ඇලුමිනියම් ආවරනයක් තිබේ
මේතන ඉඳන් දිගටම DIMM RAM ගැන කියන්නම්
මේ DIMM කියන නම පොදුවේ භාවිතා වුනාට DIMM කියන වර්ගය ඇතුලෙ විවිධ RAM වර්ග නිෂ්පාදනය වුනා.
ඒවා තමයි,
1. SDR ( Single Data Rate ) (168 pins )
2. DDR1 ( Dual Data Rate ) (184 pins )
3. DDR2 ( 240 pins )
4. DDR3 ( 240 pins )
මීලඟට එන්න තියෙන RAM එක තමයි.
5. DDR4
වැරදි තිබේනම් පෙන්වා දෙන්න...
අතපසුවීම ඇත්නම් සමාවෙලා පෙන්වා දෙන්න

Code:
The first DDR4 memory module was manufactured by Samsung and announced in January 2011.
වැරදි තිබේනම් පෙන්වා දෙන්න...
අතපසුවීම ඇත්නම් සමාවෙලා පෙන්වා දෙන්න